tag:blogger.com,1999:blog-393040753402503869.post3680287142060288803..comments2023-08-21T19:12:31.196-07:00Comments on මකරාගේ බ්ලොග් සටහන් : එහෙවු අපි වැනි උන්ට බුදු සරණම තමයි ...රන්වන් මකරාhttp://www.blogger.com/profile/01542804967647985610noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-393040753402503869.post-78718929548580048292017-01-25T07:12:52.547-08:002017-01-25T07:12:52.547-08:00matath oya prashnema thiyanawa ane...matath oya prashnema thiyanawa ane...Induwara Uthsarahttps://www.blogger.com/profile/05777693056130013399noreply@blogger.comtag:blogger.com,1999:blog-393040753402503869.post-29217141775176376672016-11-26T00:49:17.911-08:002016-11-26T00:49:17.911-08:00ඉක්කෝතුයි.ඉක්කෝතුයි.රන්වන් මකරාhttps://www.blogger.com/profile/01542804967647985610noreply@blogger.comtag:blogger.com,1999:blog-393040753402503869.post-14821614722112834142016-11-25T20:20:48.659-08:002016-11-25T20:20:48.659-08:00පට්ටපට්ටමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-393040753402503869.post-23185989230465890202016-11-25T05:53:00.493-08:002016-11-25T05:53:00.493-08:00කුනු දූවිලි ගසා බුකියේ
එවනු මැන මට ඇරයුමක් රිසිසේ
...කුනු දූවිලි ගසා බුකියේ
එවනු මැන මට ඇරයුමක් රිසිසේ
ඉඩ ලැබුනු විගසේ
මෙහි ගොසින් අදහසක් දමනු රිසිසේ

http://karadiyarali.blogspot.com/රන්වන් මකරාhttps://www.blogger.com/profile/01542804967647985610noreply@blogger.comtag:blogger.com,1999:blog-393040753402503869.post-56750228361340967772016-11-25T05:19:15.268-08:002016-11-25T05:19:15.268-08:00This comment has been removed by the author.Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-393040753402503869.post-10473041273747439082016-11-25T05:18:37.062-08:002016-11-25T05:18:37.062-08:00බුකියක් තිබුණි මගෙ නමටම හැඩ ඇතුව
වසරක් දෙකක්දෝ ඒ ව...බුකියක් තිබුණි මගෙ නමටම හැඩ ඇතුව
වසරක් දෙකක්දෝ ඒ වෙත මා ගියෙ නැතුව
දිනයක් ආ විගස යළි සකසා නුඹ පැතුව
මිතුරෙක් ලෙසට කරනෙමි ඇඩ් එය සිතුව......

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-393040753402503869.post-11076489434610283182016-11-25T04:36:40.079-08:002016-11-25T04:36:40.079-08:00ලකුණු අරන් ඉවරය කරගන්ට බැරේ
ඔබත් සමත් පෑ බව මගෙ අක...ලකුණු අරන් ඉවරය කරගන්ට බැරේ
ඔබත් සමත් පෑ බව මගෙ අක්මා වටම දැනේ
එනිසා අනෙක් වැඩ ටික මෙහි බ්ලොගියෙ කෙරේ
කොමෙන්ට් එකට ඉස්කෝතුයි දුමී ඔබේ

අවසන් වරට කරුණක් මෙහි කියනවා
ඔබ බුකියේ ඉන්නවාද අහනවා
එහෙනම් යටින් ඇති ලිංකුවට කොටා
ඇඩ් කරගනු මැන මා මිතුරෙකු ලෙසටා

fb.com/agni.dragonරන්වන් මකරාhttps://www.blogger.com/profile/01542804967647985610noreply@blogger.comtag:blogger.com,1999:blog-393040753402503869.post-88946228260522674452016-11-25T04:22:15.683-08:002016-11-25T04:22:15.683-08:00ලකුණ අතරේ මාද පෙරදින හරඹ පෑවෙමි මුල් පෙලේ
අකුණ මට ...ලකුණ අතරේ මාද පෙරදින හරඹ පෑවෙමි මුල් පෙලේ
අකුණ මට වැදිලාද සිතුණත් අද තුටින් කිමිදෙමි ජලේ
සකුණ විලසට නිදහසේ පියඹන්නනම් හෙට ලෝ තලේ
ලකුණ වාගෙම බාහිරේ වැඩ සමව ගන්නට වෙයි මලේ.....

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.com