tag:blogger.com,1999:blog-393040753402503869.post4227727253666849891..comments2023-08-21T19:12:31.196-07:00Comments on මකරාගේ බ්ලොග් සටහන් : එයාරන්වන් මකරාhttp://www.blogger.com/profile/01542804967647985610noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-393040753402503869.post-53681908790020707052018-01-08T19:22:00.945-08:002018-01-08T19:22:00.945-08:00"දොරින්
ජනලෙන්
හිමින් බැලුවේ
මට ඔයා"
ඇ...
"දොරින්
ජනලෙන්
හිමින් බැලුවේ
මට ඔයා"

ඇයි අප්පා අපේ මහින්ද මහත්තයට මෙහෙම කවි ලියන්නේ.
දුක නැද්ද මකරෝ?
පද්ම විභූෂණ (විශ්රාමික) ගෞරවාභිධානhttps://www.blogger.com/profile/03131395477369552312noreply@blogger.comtag:blogger.com,1999:blog-393040753402503869.post-1881983263843784292018-01-07T23:16:30.617-08:002018-01-07T23:16:30.617-08:00ඔහේ බලාන හිටපු නිසාම වෙන්නැති ගහට හෙන ගැහුවෙ. හැක්...ඔහේ බලාන හිටපු නිසාම වෙන්නැති ගහට හෙන ගැහුවෙ. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-393040753402503869.post-73465196603068739852018-01-06T07:50:51.589-08:002018-01-06T07:50:51.589-08:00ඉතින් මිතුර ඔහු ආමග යන්න ගියා
අදහස් දාලා මෙහෙ පැත්...ඉතින් මිතුර ඔහු ආමග යන්න ගියා
අදහස් දාලා මෙහෙ පැත්තේ දැනුයි ඔයා
දිනේ පැමිණි විට පොල් ගස වුනත් මෙයා
යන්න වෙනවා හෙණ ගැහුවොත්ම සදා

- ජෑ මා -රන්වන් මකරාhttps://www.blogger.com/profile/01542804967647985610noreply@blogger.comtag:blogger.com,1999:blog-393040753402503869.post-72575055583540164792018-01-06T07:41:29.210-08:002018-01-06T07:41:29.210-08:00ළඟින් හිටියෙ දුක සැප දෙක හොඳින් සොයා
කටින් නොකීවත...ළඟින් හිටියෙ දුක සැප දෙක හොඳින් සොයා
කටින් නොකීවත් හද දුක හිතේ තියා
ඉතින් මිතුර නුඹෙ මිතුදම ඈත නොයා
හොඳින් රකිමි අමතක නොමවේවි ඔයා....

පොල් ගස, ඔබට සුභ ගමන්.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.com