tag:blogger.com,1999:blog-393040753402503869.post7993702813804058091..comments2023-08-21T19:12:31.196-07:00Comments on මකරාගේ බ්ලොග් සටහන් : තාත්තාගෙ ආසාවරන්වන් මකරාhttp://www.blogger.com/profile/01542804967647985610noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-393040753402503869.post-77562698147429249772023-08-21T19:12:31.196-07:002023-08-21T19:12:31.196-07:00Loved reading thiss thanksLoved reading thiss thanksTulsa Modahttps://tulsamoda.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-393040753402503869.post-71128507043928214312016-11-18T06:01:08.628-08:002016-11-18T06:01:08.628-08:00ස්තූතියි... මේ පැත්තේ ආවට මට නම් එහෙම අතීතයක් නෑ ...ස්තූතියි... මේ පැත්තේ ආවට මට නම් එහෙම අතීතයක් නෑ මට තාම වයස අවුරුදු 13යිනෙ.රන්වන් මකරාhttps://www.blogger.com/profile/01542804967647985610noreply@blogger.comtag:blogger.com,1999:blog-393040753402503869.post-81822318382668934762016-11-18T05:45:46.971-08:002016-11-18T05:45:46.971-08:00 අහම්බෙන් මේ පැත්තට ගොඩ වැදුනේ.මේ ගීතය දැක්කම වචනය... අහම්බෙන් මේ පැත්තට ගොඩ වැදුනේ.මේ ගීතය දැක්කම වචනයක් නොකියා යන්න හිතුනේ නෑ. මේ මගේ පුන්චි සන්දියේ මාව හිරි වට්ටපු ගීතයක්.යාන්තන් බහ තෝරන කාලේ ඉදන් මේ ගීතය විලාපයක් වගේ මගේ හිතේ සටහන් වෙලා තියෙනවා. පස්සෙ සින්දුවේ අරුත තේරෙන කාලේ වෙනකොට මේක මම කැමතිම ඒත් අහන්න අකමැතිම ගීතයක් උනා.මේ ගැන මම තෝරපු ගීත දර්ශකෙත් තියෙනවා වෙලාවක ඇවිත් බලන්නකෝ මේ පෝස්ටුව.

https://kavisandalla.blogspot.com/2016/08/blog-post_55.html සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-393040753402503869.post-20309105390983308442016-11-17T16:51:37.803-08:002016-11-17T16:51:37.803-08:00වෙන්න ඇති ! ස්තූතියි මේ පැත්තෙ ආවටවෙන්න ඇති ! ස්තූතියි මේ පැත්තෙ ආවටරන්වන් මකරාhttps://www.blogger.com/profile/01542804967647985610noreply@blogger.comtag:blogger.com,1999:blog-393040753402503869.post-50228467065011865262016-11-17T16:51:33.925-08:002016-11-17T16:51:33.925-08:00වෙන්න ඇති ! ස්තූතියි මේ පැත්තෙ ආවටවෙන්න ඇති ! ස්තූතියි මේ පැත්තෙ ආවටරන්වන් මකරාhttps://www.blogger.com/profile/01542804967647985610noreply@blogger.comtag:blogger.com,1999:blog-393040753402503869.post-77598301237133118042016-11-17T07:19:55.074-08:002016-11-17T07:19:55.074-08:00ඔය ගීතය රේඩියෝවෙන් අහලා ඒ කාලේ ගෑණු උදවිය ගොඩක් ද...ඔය ගීතය රේඩියෝවෙන් අහලා ඒ කාලේ ගෑණු උදවිය ගොඩක් දුක් වුණා විතරක් නෙවෙයිලු සමහරුන් දරුවත් එක්ක ඔහුව කසාද බැඳීමට තරම් හැඟුම්බර වෙලා තියෙනවා කියලත් අපේ අම්මා කියලා තියෙනවා. ඒ ගීතය ඒ තරමටම ඒ කාලේ ජනප්රිය වුනාලු.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-393040753402503869.post-62607087789572143312016-11-17T07:18:47.424-08:002016-11-17T07:18:47.424-08:00ඔය ගීතය රේඩියෝවෙන් අහලා ඒ කාලේ ගෑණු උදවිය ගොඩක් ද...ඔය ගීතය රේඩියෝවෙන් අහලා ඒ කාලේ ගෑණු උදවිය ගොඩක් දුක් වුණා විතරක් නෙවෙයිලු සමහරුන් දරුවත් එක්ක ඔහුව කසාද බැඳීමට තරම් හැඟුම්බර වෙලා තියෙනවා කියලත් අපේ අම්මා කියලා තියෙනවා. ඒ ගීතය ඒ තරමටම ඒ කාලේ ජනප්රිය වුනාලු.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.com