Skip to main content
පොහොය ගතවිය
ගතවිය යුතුය
පුර හද
දෙවරක් පුර
හද එනකම්
හිතවත
නවතියි හදවත
රන් වඩුවා
දැක ගත
නොහැකිව
ලත්වෙයි
නිල් මැණික්
ජෝඩුව
හිතුවත් නිතරම
බඩගා කිතුලක
උස ගහකින්
රා මුට්ටිය ගන්නට
අද සිට
ගොඩ වෙමි
පහලම
කිතුලට
නොහිතා
පහලින් ඇති
මුට්ටිය
වැටුණා මම.........
දැන්
පිහිනා
යමි තුළ හදවත
- රන්වන් මකරා -
check comment
ReplyDeleteකවිසිතුවිලි තුල එලියට පේන්නේ නැති මොකද්ද තේරුමක් හැංගිලා තියෙනවාදෝ කොහෙද.. :|
ReplyDelete"තව පෝය දෙකයි" යන්න මතක් විය
ReplyDeleteලියලා ඒවා ආපහු හදන්න පුතේ.හැකියාවක් තියේ.සුභ අනාගතයක්..
ReplyDeleteNorway is a Norwegian coastal country containing beautiful glaciers, mountains, and deep fjords. You will be able to see Norway’s vast oil deposits and a vast trove of wildlife.
ReplyDelete