කවුද මේ මකරා?
මම මකරා නිකන්ම මකරා නෙවෙයි "රන්වන් මකරා".
ඔන්න ඉතින් මමත් දැන් ලංකාවේ Forum (හරියටම කිවුවොත් 5ක) ඉන්නවා. මම ඉපදුනේ 2003 නේ. තාම 8 වසරේ (ඔවු ඔවු තාම පොඩි කොල්ලෙක් තමයි. )කොල්ලට මුලින්ම පරිගනකයක් ලැබෙන්නෙ වයස අවුරුදු 3දි. (ඔව් බන් ඉස්කෝලෙ යන්නත් කලින්) ඒක මම කොහොම හරි 4 වසරට එනකම් පරිස්සම් කරගත්තා. (අවුරුදු 6ක් තමයි තිබුනෙ ) මම බ්ලොගින් පටන් ගත්තෙ 5හ වසරෙදි. ඒ මොකෙන්ද කියන්න බෑ. අඩු ගානෙ Domain එකවත් මතක නෑ. PPM935 කියන නම මට දුන්නෙ wordpress එකෙන් ppm.wordpess.COM ගන්න ගියා ඒත් ඒක ppm935 වුනා කොහොමහරි. කොල්ලා නම දැන් ppm935 . ඊට පස්සෙ විකසිත පටන් ගත්තා. දැන් Computer පිටුව. Soft were engineer කෙනෙක් වෙන්න තමයි හිතන් ඉන්නෙ. ගෙන ගොඩාක් උනන්දුයි.Hacking වලටත් ආසයි. PPM කියලා Mobile බ්රෑන්ඩ් එකකුත් කවදහරි හදානව. Apple, HTC, Samsung, Nokia කැලේ එතකොට alibaba වලටත් වඩා ඒක උඩට ගේනවා.O/L, A/l වලින් පස්සෙ ඕව බැරියැ. මට මේවට ඔයාලගෙ උදවු ඕන වෙනව. අලුතින් OS කුත් Web brouser එකකුත් හදන්න ආසයි (ආසයි කියලා නෑ කොහොමහරි කරනව.)ස්ටීවු ජොබ්ස්, මාර්ක් සකර්බර්ග්, බිල් ගේට්ස්, ලැරී පේජ්, අතරෙ මගේ නමත් කවදහරි තියේවි. (ඇයි මොකෝ බැරියැ කියලද හිතන්නෙ ) මටත් Forum එකක් කරන්න ආසයි. (හෙට අනිද්දම ඒගැන ඉගෙන ගන්න ඕනෙ)
members hoya ganna puluwan nan hosting,domain aran enna malli mn lagata...forum hadana heti mama kiyala dennam.
ReplyDeletehodayi ayiye mama ayiyata admin kamak dennam wena ayiya kenek hadamin inne eka sthuthi udaw karanna idiripath unata
DeleteMama gena wennathi oya kiyanne
Deleteඇත්තවශයෙන්ම කියනව නම් ඔව්
Deleteකොහොමද මේල් එකක් හැදුවේ?
ReplyDeletemacho thaththage gmail eken bng ochchara wada damme
ReplyDeleteතාමත් පාවිච්චි කරන්නේ ඒකද?
ReplyDeleteඔව් මල්ලි දෙවෙනි ලැප් එක
Deleteඑල මකරෝ! මාත් පොඩි කාලේ ඔහොමයි! 4වසරෙ ඉඳල මම ඉන්ටර්නෙට් යනවා!
ReplyDeleteසතුටුයි ඔබත් මෙහි ආ බව දැන ගන්න...
ReplyDeleteදුකකුත් එනවා සමහර විට මෙමට...
ඔබ ආ හින්දා එය මහ හැරුනා මෙමට...
චතිදු ඔබට ස්තුතියි මගෙ මිතුර...
ෆෝරම් එකේ මටත් ඇඩ්මින් කම දෙන්න හොදේ.. මටත් තියෙන්නේ ඔය හීන ටිකමයි. හීන කිව්වට ඒවා අනාවාර්යෙන් හැබෑ වන හීන. Flame කියලා OS කියලා එකක් හදනවා. ඒ වෙනුවෙන් දැන් ඉදලම තනියම Batch Coding and HTML ඉගෙනගන්නවා. All the Best Makaroo...
ReplyDeleteඑල එල
Deleteමකරෝ ඔයා කීය වසරේද?
ReplyDelete