Friday, July 15, 2016

ගොඩ කාලෙකින්

දිනය - 15/07/2016
වේලාව -  1750h
හම්මෝ ! ගොඩ කාලෙකින් පෝස්ට් එකක් ලියන්න බැරි උනා. අද මම බ්ලොගියට පොඩි වැඩ කෑලි ටිකක් දැම්මා. හොදද කියන්නකෝ. වැඩේ අජූතයි වගේනම් කියන්න හොදේ.

3 comments:

  1. එල එල. ගැජට් ටික ලස්සනයි මචං..

    ReplyDelete
    Replies
    1. බොරු කියන්න එපා බං. :D

      Delete

කොමෙන්ට් එකක් නොදැම්ම කියලා අහිතක් නෑ හිතේ ... එහෙම කියලා කොමෙන්ට් නොදායන්න එපා. ඇති හැකි පමණින් උපකාර කරන්න.