යහපත් යාත්‍රිකයා

Masterman Ready - 1886 book cover.jpg
ඡායාරූපය - විකිපීඩියා නිදහස් විශ්වකෝශය
මන් ලගදි තමයි මේ පොත කියෙවුවෙ නියමයි, සුප්පා හොදේ. ඔයාලත් කියවලා බලන්න යාලුවනේ.
මේ පොත Frederick Marryat මහතා ලියලා තියෙන්නෙ 1841 අවුරුද්දෙ.
 sea strom in 1800 සඳහා පින්තුර ප්‍රතිඵල

මේක මුහුදු කතාවක්. පැසි‍ෆික් කියන නැවෙන් සිඩ්නි නුවරට යන අතරෙ කුනා‍ටුවකින් නැව කැඩෙනවා. නැවේ සේවක මඩුල්ල බෝට්‍ටුවලින් නැවෙන් පිටවී යනවා ඒත් නැවේ මගීන් ඉතිරි වෙනවා. නැවේ සේවකයෙක් වෙන රෙඩී මේ මගීන් සමග නවතිනවා. මොවුන් දූපතක තනි වෙනවා. ස්වදේශිකයන් සමග සටන් පවා සිදුවෙනවා. ඒ සටනකදි පපුවට වැදුනු හෙලි පහරකින් රෙඩී මියයනවා. පසුව මේ මගීන්ව පැසි‍ෆික් නැවෙන් බේරිලා ගිය සේවකයො ඇවිත් බේරා ගන්නවා.

ඔන්න මන් කතාව සුලුවෙන් කිව්වා. ඔයාලත් කියවලා බලන්න මේ පොත. මං කතාව කිව්වොත් ඔයාලට පොත රසවිදින්න වෙන්නෙ නෑ.  
- මකරා -




















































































Comments