"ඉරහද පායන ලෝකේ - ආලෝකය අතරේ" ඉයන් ගේ අභියෝගය බාරගත් වගයි. බ්ලොගර්ස් චොයිස්

1. කොලොම්තොට නැත මහලු වී
කොළොම්තොට නැත මහළු වී
අවන් හල නැත පැරණි වී
එදා හඳමයි අදත් යෞවනයේ
එහෙත් අප දෙදෙනා
බලන් කැඩපත සොඳුරියේ
කුඹ ගසක් උඩ නැවතිලා
සිනා තලමින් සඳේ ඇයි සරදම්
බලන් කැඩපත සොඳුරියේ
පාට වත්සුනු දෙකොපුලෙන් පිසදා
කොළොම්තොට.......
පෙරුම් පුරමින් හමුවෙලා
උනුන් රහසින් බැන්ද ආදර පෙම්
බලන් කැඩපත සොඳුරියේ
කුමන අරුමද නර කෙසක් පැහිලා
කොළොම්තොට........
අවන් හල නැත පැරණි වී
එදා හඳමයි අදත් යෞවනයේ
එහෙත් අප දෙදෙනා
බලන් කැඩපත සොඳුරියේ
කුඹ ගසක් උඩ නැවතිලා
සිනා තලමින් සඳේ ඇයි සරදම්
බලන් කැඩපත සොඳුරියේ
පාට වත්සුනු දෙකොපුලෙන් පිසදා
කොළොම්තොට.......
පෙරුම් පුරමින් හමුවෙලා
උනුන් රහසින් බැන්ද ආදර පෙම්
බලන් කැඩපත සොඳුරියේ
කුමන අරුමද නර කෙසක් පැහිලා
කොළොම්තොට........
පද - ලූෂන් බුලත්සිංහල
සංගීතය - ගුණදාස කපුගේ
ඉර හඳ පායන ලෝකේ
ආලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
උකුලේ ළමැදේ සමබර උසුලන
ගැමි ලිය යන ගමනේ
මුදු බඳ නැළවෙන සේ
කඳුවැටි ගංගා සාගර එකසේ
පොළොවට සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
වැඩිවන ආශා මැඬලන වේගේ
ජීවන මඟ කැළමේ
ඒකම රසමුසු වේ
මහ වන වදුලේ වන විල් මතුවේ
පියුම් පිපී නැටවේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
Song title: Ira Handa Paayana Lookee The author: Unknown The singer: Amaradewa W.d Submitted by: Site Administrator
- See more at: http://lyricslk.com/lyrics/amaradewa-w-d/1165-ira-handa-paayana-lookee.html#sthash.G7EUGLYC.dpuf
2. ඉරහද පායන ලෝකේ
ඉරහද පායන ලෝකේ - ආලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
උකුලේ ළමැදේ සමබර උසුලන
ගැමි ලිය යන ගමනේ
මුදු බඳ නැළවෙන සේ
කඳුවැටි ගංගා සාගර එකසේ
පොළොවට සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
වැඩිවන ආශා මැඬලන වේගේ
ජීවන මඟ කැළමේ
ඒකම රසමුසු වේ
මහ වන වදුලේ වන විල් මතුවේ
පියුම් පිපී නැටවේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ -
ගායනය - ඩබ්.ඩී. අමරදේව
ඉර හඳ පායන ලෝකේ
ආලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
උකුලේ ළමැදේ සමබර උසුලන
ගැමි ලිය යන ගමනේ
මුදු බඳ නැළවෙන සේ
කඳුවැටි ගංගා සාගර එකසේ
පොළොවට සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
වැඩිවන ආශා මැඬලන වේගේ
ජීවන මඟ කැළමේ
ඒකම රසමුසු වේ
මහ වන වදුලේ වන විල් මතුවේ
පියුම් පිපී නැටවේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ - See more at: http://lyricslk.com/lyrics/amaradewa-w-d/1165-ira-handa-paayana-lookee.html#sthash.KRbfs4vH.dpuf
ආලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
උකුලේ ළමැදේ සමබර උසුලන
ගැමි ලිය යන ගමනේ
මුදු බඳ නැළවෙන සේ
කඳුවැටි ගංගා සාගර එකසේ
පොළොවට සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
වැඩිවන ආශා මැඬලන වේගේ
ජීවන මඟ කැළමේ
ඒකම රසමුසු වේ
මහ වන වදුලේ වන විල් මතුවේ
පියුම් පිපී නැටවේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ - See more at: http://lyricslk.com/lyrics/amaradewa-w-d/1165-ira-handa-paayana-lookee.html#sthash.KRbfs4vH.dpuf
ඉර හඳ පායන ලෝකේ
ආලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
උකුලේ ළමැදේ සමබර උසුලන
ගැමි ලිය යන ගමනේ
මුදු බඳ නැළවෙන සේ
කඳුවැටි ගංගා සාගර එකසේ
පොළොවට සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
වැඩිවන ආශා මැඬලන වේගේ
ජීවන මඟ කැළමේ
ඒකම රසමුසු වේ
මහ වන වදුලේ වන විල් මතුවේ
පියුම් පිපී නැටවේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ - See more at: http://lyricslk.com/lyrics/amaradewa-w-d/1165-ira-handa-paayana-lookee.html#sthash.KRbfs4vH.dpuf
ආලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
උකුලේ ළමැදේ සමබර උසුලන
ගැමි ලිය යන ගමනේ
මුදු බඳ නැළවෙන සේ
කඳුවැටි ගංගා සාගර එකසේ
පොළොවට සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
වැඩිවන ආශා මැඬලන වේගේ
ජීවන මඟ කැළමේ
ඒකම රසමුසු වේ
මහ වන වදුලේ වන විල් මතුවේ
පියුම් පිපී නැටවේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ - See more at: http://lyricslk.com/lyrics/amaradewa-w-d/1165-ira-handa-paayana-lookee.html#sthash.KRbfs4vH.dpuf
ඉර හඳ පායන ලෝකේ
ආලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
උකුලේ ළමැදේ සමබර උසුලන
ගැමි ලිය යන ගමනේ
මුදු බඳ නැළවෙන සේ
කඳුවැටි ගංගා සාගර එකසේ
පොළොවට සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
වැඩිවන ආශා මැඬලන වේගේ
ජීවන මඟ කැළමේ
ඒකම රසමුසු වේ
මහ වන වදුලේ වන විල් මතුවේ
පියුම් පිපී නැටවේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ - See more at: http://lyricslk.com/lyrics/amaradewa-w-d/1165-ira-handa-paayana-lookee.html#sthash.G7EUGLYC.dpuf
ආලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
උකුලේ ළමැදේ සමබර උසුලන
ගැමි ලිය යන ගමනේ
මුදු බඳ නැළවෙන සේ
කඳුවැටි ගංගා සාගර එකසේ
පොළොවට සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
වැඩිවන ආශා මැඬලන වේගේ
ජීවන මඟ කැළමේ
ඒකම රසමුසු වේ
මහ වන වදුලේ වන විල් මතුවේ
පියුම් පිපී නැටවේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ - See more at: http://lyricslk.com/lyrics/amaradewa-w-d/1165-ira-handa-paayana-lookee.html#sthash.G7EUGLYC.dpuf
ඉර හඳ පායන ලෝකේ
ආලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
උකුලේ ළමැදේ සමබර උසුලන
ගැමි ලිය යන ගමනේ
මුදු බඳ නැළවෙන සේ
කඳුවැටි ගංගා සාගර එකසේ
පොළොවට සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
වැඩිවන ආශා මැඬලන වේගේ
ජීවන මඟ කැළමේ
ඒකම රසමුසු වේ
මහ වන වදුලේ වන විල් මතුවේ
පියුම් පිපී නැටවේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ - See more at: http://lyricslk.com/lyrics/amaradewa-w-d/1165-ira-handa-paayana-lookee.html#sthash.G7EUGLYC.dpuf
ආලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
උකුලේ ළමැදේ සමබර උසුලන
ගැමි ලිය යන ගමනේ
මුදු බඳ නැළවෙන සේ
කඳුවැටි ගංගා සාගර එකසේ
පොළොවට සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
වැඩිවන ආශා මැඬලන වේගේ
ජීවන මඟ කැළමේ
ඒකම රසමුසු වේ
මහ වන වදුලේ වන විල් මතුවේ
පියුම් පිපී නැටවේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ - See more at: http://lyricslk.com/lyrics/amaradewa-w-d/1165-ira-handa-paayana-lookee.html#sthash.G7EUGLYC.dpuf
ඉර හඳ පායන ලෝකේ
ආලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
උකුලේ ළමැදේ සමබර උසුලන
ගැමි ලිය යන ගමනේ
මුදු බඳ නැළවෙන සේ
කඳුවැටි ගංගා සාගර එකසේ
පොළොවට සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
වැඩිවන ආශා මැඬලන වේගේ
ජීවන මඟ කැළමේ
ඒකම රසමුසු වේ
මහ වන වදුලේ වන විල් මතුවේ
පියුම් පිපී නැටවේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ - See more at: http://lyricslk.com/lyrics/amaradewa-w-d/1165-ira-handa-paayana-lookee.html#sthash.G7EUGLYC.dpuf
ආලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
උකුලේ ළමැදේ සමබර උසුලන
ගැමි ලිය යන ගමනේ
මුදු බඳ නැළවෙන සේ
කඳුවැටි ගංගා සාගර එකසේ
පොළොවට සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
වැඩිවන ආශා මැඬලන වේගේ
ජීවන මඟ කැළමේ
ඒකම රසමුසු වේ
මහ වන වදුලේ වන විල් මතුවේ
පියුම් පිපී නැටවේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ - See more at: http://lyricslk.com/lyrics/amaradewa-w-d/1165-ira-handa-paayana-lookee.html#sthash.G7EUGLYC.dpuf
ඉර හඳ පායන ලෝකේ
ආලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
උකුලේ ළමැදේ සමබර උසුලන
ගැමි ලිය යන ගමනේ
මුදු බඳ නැළවෙන සේ
කඳුවැටි ගංගා සාගර එකසේ
පොළොවට සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
වැඩිවන ආශා මැඬලන වේගේ
ජීවන මඟ කැළමේ
ඒකම රසමුසු වේ
මහ වන වදුලේ වන විල් මතුවේ
පියුම් පිපී නැටවේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ - See more at: http://lyricslk.com/lyrics/amaradewa-w-d/1165-ira-handa-paayana-lookee.html#sthash.G7EUGLYC.dpuf
ආලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
උකුලේ ළමැදේ සමබර උසුලන
ගැමි ලිය යන ගමනේ
මුදු බඳ නැළවෙන සේ
කඳුවැටි ගංගා සාගර එකසේ
පොළොවට සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
වැඩිවන ආශා මැඬලන වේගේ
ජීවන මඟ කැළමේ
ඒකම රසමුසු වේ
මහ වන වදුලේ වන විල් මතුවේ
පියුම් පිපී නැටවේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ - See more at: http://lyricslk.com/lyrics/amaradewa-w-d/1165-ira-handa-paayana-lookee.html#sthash.G7EUGLYC.dpuf
ඉර හඳ පායන ලෝකේ
ආලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
උකුලේ ළමැදේ සමබර උසුලන
ගැමි ලිය යන ගමනේ
මුදු බඳ නැළවෙන සේ
කඳුවැටි ගංගා සාගර එකසේ
පොළොවට සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
වැඩිවන ආශා මැඬලන වේගේ
ජීවන මඟ කැළමේ
ඒකම රසමුසු වේ
මහ වන වදුලේ වන විල් මතුවේ
පියුම් පිපී නැටවේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ - See more at: http://lyricslk.com/lyrics/amaradewa-w-d/1165-ira-handa-paayana-lookee.html#sthash.G7EUGLYC.dpuf
ආලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
උකුලේ ළමැදේ සමබර උසුලන
ගැමි ලිය යන ගමනේ
මුදු බඳ නැළවෙන සේ
කඳුවැටි ගංගා සාගර එකසේ
පොළොවට සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
වැඩිවන ආශා මැඬලන වේගේ
ජීවන මඟ කැළමේ
ඒකම රසමුසු වේ
මහ වන වදුලේ වන විල් මතුවේ
පියුම් පිපී නැටවේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ - See more at: http://lyricslk.com/lyrics/amaradewa-w-d/1165-ira-handa-paayana-lookee.html#sthash.G7EUGLYC.dpuf
ඉර හඳ පායන ලෝකේ
ආලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
උකුලේ ළමැදේ සමබර උසුලන
ගැමි ලිය යන ගමනේ
මුදු බඳ නැළවෙන සේ
කඳුවැටි ගංගා සාගර එකසේ
පොළොවට සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
වැඩිවන ආශා මැඬලන වේගේ
ජීවන මඟ කැළමේ
ඒකම රසමුසු වේ
මහ වන වදුලේ වන විල් මතුවේ
පියුම් පිපී නැටවේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ - See more at: http://lyricslk.com/lyrics/amaradewa-w-d/1165-ira-handa-paayana-lookee.html#sthash.G7EUGLYC.dpuf
ආලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
උකුලේ ළමැදේ සමබර උසුලන
ගැමි ලිය යන ගමනේ
මුදු බඳ නැළවෙන සේ
කඳුවැටි ගංගා සාගර එකසේ
පොළොවට සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
වැඩිවන ආශා මැඬලන වේගේ
ජීවන මඟ කැළමේ
ඒකම රසමුසු වේ
මහ වන වදුලේ වන විල් මතුවේ
පියුම් පිපී නැටවේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ - See more at: http://lyricslk.com/lyrics/amaradewa-w-d/1165-ira-handa-paayana-lookee.html#sthash.G7EUGLYC.dpuf
ඉර හඳ පායන ලෝකේ
ආලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
උකුලේ ළමැදේ සමබර උසුලන
ගැමි ලිය යන ගමනේ
මුදු බඳ නැළවෙන සේ
කඳුවැටි ගංගා සාගර එකසේ
පොළොවට සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
වැඩිවන ආශා මැඬලන වේගේ
ජීවන මඟ කැළමේ
ඒකම රසමුසු වේ
මහ වන වදුලේ වන විල් මතුවේ
පියුම් පිපී නැටවේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ - See more at: http://lyricslk.com/lyrics/amaradewa-w-d/1165-ira-handa-paayana-lookee.html#sthash.G7EUGLYC.dpuf
ආලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
උකුලේ ළමැදේ සමබර උසුලන
ගැමි ලිය යන ගමනේ
මුදු බඳ නැළවෙන සේ
කඳුවැටි ගංගා සාගර එකසේ
පොළොවට සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
වැඩිවන ආශා මැඬලන වේගේ
ජීවන මඟ කැළමේ
ඒකම රසමුසු වේ
මහ වන වදුලේ වන විල් මතුවේ
පියුම් පිපී නැටවේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ - See more at: http://lyricslk.com/lyrics/amaradewa-w-d/1165-ira-handa-paayana-lookee.html#sthash.G7EUGLYC.dpuf
ඉර හඳ පායන ලෝකේ
ආලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
උකුලේ ළමැදේ සමබර උසුලන
ගැමි ලිය යන ගමනේ
මුදු බඳ නැළවෙන සේ
කඳුවැටි ගංගා සාගර එකසේ
පොළොවට සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
වැඩිවන ආශා මැඬලන වේගේ
ජීවන මඟ කැළමේ
ඒකම රසමුසු වේ
මහ වන වදුලේ වන විල් මතුවේ
පියුම් පිපී නැටවේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ - See more at: http://lyricslk.com/lyrics/amaradewa-w-d/1165-ira-handa-paayana-lookee.html#sthash.G7EUGLYC.dpuf
ආලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
උකුලේ ළමැදේ සමබර උසුලන
ගැමි ලිය යන ගමනේ
මුදු බඳ නැළවෙන සේ
කඳුවැටි ගංගා සාගර එකසේ
පොළොවට සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
වැඩිවන ආශා මැඬලන වේගේ
ජීවන මඟ කැළමේ
ඒකම රසමුසු වේ
මහ වන වදුලේ වන විල් මතුවේ
පියුම් පිපී නැටවේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ - See more at: http://lyricslk.com/lyrics/amaradewa-w-d/1165-ira-handa-paayana-lookee.html#sthash.G7EUGLYC.dpuf
ඉර හඳ පායන ලෝකේ
ආලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
උකුලේ ළමැදේ සමබර උසුලන
ගැමි ලිය යන ගමනේ
මුදු බඳ නැළවෙන සේ
කඳුවැටි ගංගා සාගර එකසේ
පොළොවට සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
වැඩිවන ආශා මැඬලන වේගේ
ජීවන මඟ කැළමේ
ඒකම රසමුසු වේ
මහ වන වදුලේ වන විල් මතුවේ
පියුම් පිපී නැටවේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ - See more at: http://lyricslk.com/lyrics/amaradewa-w-d/1165-ira-handa-paayana-lookee.html#sthash.G7EUGLYC.dpuf
ආලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
උකුලේ ළමැදේ සමබර උසුලන
ගැමි ලිය යන ගමනේ
මුදු බඳ නැළවෙන සේ
කඳුවැටි ගංගා සාගර එකසේ
පොළොවට සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
වැඩිවන ආශා මැඬලන වේගේ
ජීවන මඟ කැළමේ
ඒකම රසමුසු වේ
මහ වන වදුලේ වන විල් මතුවේ
පියුම් පිපී නැටවේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ - See more at: http://lyricslk.com/lyrics/amaradewa-w-d/1165-ira-handa-paayana-lookee.html#sthash.G7EUGLYC.dpuf
ඉර හඳ පායන ලෝකේ
ආලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
උකුලේ ළමැදේ සමබර උසුලන
ගැමි ලිය යන ගමනේ
මුදු බඳ නැළවෙන සේ
කඳුවැටි ගංගා සාගර එකසේ
පොළොවට සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
වැඩිවන ආශා මැඬලන වේගේ
ජීවන මඟ කැළමේ
ඒකම රසමුසු වේ
මහ වන වදුලේ වන විල් මතුවේ
පියුම් පිපී නැටවේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ - See more at: http://lyricslk.com/lyrics/amaradewa-w-d/1165-ira-handa-paayana-lookee.html#sthash.G7EUGLYC.dpuf
ආලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
උකුලේ ළමැදේ සමබර උසුලන
ගැමි ලිය යන ගමනේ
මුදු බඳ නැළවෙන සේ
කඳුවැටි ගංගා සාගර එකසේ
පොළොවට සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
වැඩිවන ආශා මැඬලන වේගේ
ජීවන මඟ කැළමේ
ඒකම රසමුසු වේ
මහ වන වදුලේ වන විල් මතුවේ
පියුම් පිපී නැටවේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ - See more at: http://lyricslk.com/lyrics/amaradewa-w-d/1165-ira-handa-paayana-lookee.html#sthash.G7EUGLYC.dpuf
ඉර හඳ පායන ලෝකේ
ආලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
උකුලේ ළමැදේ සමබර උසුලන
ගැමි ලිය යන ගමනේ
මුදු බඳ නැළවෙන සේ
කඳුවැටි ගංගා සාගර එකසේ
පොළොවට සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
වැඩිවන ආශා මැඬලන වේගේ
ජීවන මඟ කැළමේ
ඒකම රසමුසු වේ
මහ වන වදුලේ වන විල් මතුවේ
පියුම් පිපී නැටවේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ - See more at: http://lyricslk.com/lyrics/amaradewa-w-d/1165-ira-handa-paayana-lookee.html#sthash.G7EUGLYC.dpuf
ආලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
උකුලේ ළමැදේ සමබර උසුලන
ගැමි ලිය යන ගමනේ
මුදු බඳ නැළවෙන සේ
කඳුවැටි ගංගා සාගර එකසේ
පොළොවට සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
වැඩිවන ආශා මැඬලන වේගේ
ජීවන මඟ කැළමේ
ඒකම රසමුසු වේ
මහ වන වදුලේ වන විල් මතුවේ
පියුම් පිපී නැටවේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ - See more at: http://lyricslk.com/lyrics/amaradewa-w-d/1165-ira-handa-paayana-lookee.html#sthash.G7EUGLYC.dpuf
3. සකිය සගව්වට
සසඳ සසඳ දිය පල්ලේ තිබෙයි අල (දිය පල්ලේ තිබෙයි අල )
දෙයියන්ගේ පිහිටයි ....
සසද සසද දිය මතුපිට තිබෙයි කොළ (දිය මතුපිට තිබෙයි කොළ)
ගාලේ ලිහන්ඤයිවැස්සට පිණි බබා මෝරන කැකුළු මල
මස්සටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල..//
සකිය සගව්වට රෝදය කැරකෙනවා
සසඳ සසඳ අපි මහ පාරේ යනවා //
සසඳ සසඳ සඳ පානේ අපි යනවා (සද පානේ අපි යනවා )
දෙයියන්ගේ පිහිටයි ...
මක්කොලි බදට ගොන් බානක් බැද යනවා (ගොන් බානක් බැද යනවා)
ගාලේ ලිහන්ඤයි
සකිය සගව්වට රෝදය කැරකෙනවා
දත් කැකුලට නාරම්මල ලතවෙනවා...//
සකිය සගව්වට.....
සසඳ සසඳ සඳ පොබයන සාවුන්ට (සද පොබයන සාවුන්ට)
දෙයියන්ගේ පිහිටයි...
මක්කොලි බදට දුටු විගසට ගිරවුන්නට (දුටු විගසට ගිරවුන්නට )
ගාලේ ලිහන්ඤයිපදින සැරේ රොන් ගෙන යන බඹරුන්ට
වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට...//
සකිය සගව්වට.....
ගායනය - රෝහණ බැද්දගේ
තනුව - රෝහණ බැද්දගේ
ඉර හඳ පායන ලෝකේ
ආලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
උකුලේ ළමැදේ සමබර උසුලන
ගැමි ලිය යන ගමනේ
මුදු බඳ නැළවෙන සේ
කඳුවැටි ගංගා සාගර එකසේ
පොළොවට සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
වැඩිවන ආශා මැඬලන වේගේ
ජීවන මඟ කැළමේ
ඒකම රසමුසු වේ
මහ වන වදුලේ වන විල් මතුවේ
පියුම් පිපී නැටවේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
ආලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
උකුලේ ළමැදේ සමබර උසුලන
ගැමි ලිය යන ගමනේ
මුදු බඳ නැළවෙන සේ
කඳුවැටි ගංගා සාගර එකසේ
පොළොවට සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
වැඩිවන ආශා මැඬලන වේගේ
ජීවන මඟ කැළමේ
ඒකම රසමුසු වේ
මහ වන වදුලේ වන විල් මතුවේ
පියුම් පිපී නැටවේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
Song title: Ira Handa Paayana Lookee
The author: Unknown
The singer: Amaradewa W.d
Submitted by: Site Administrator
- See more at: http://lyricslk.com/lyrics/amaradewa-w-d/1165-ira-handa-paayana-lookee.html#sthash.G7EUGLYC.dpuf4.පෙර දිනයක
පෙර දිනයක මා පෙම් කළ යුවතිය
5. මින්දදයෝ ඇවිදින්
සිය පුතු නළවනවා
මගේ ම ගීයක් නැළවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා
නුරාව වෙනුවට ඉඳුනිල් දෙනුවන දයාව වෑහෙනවා
සිනාසුනෙමි මම අවිහිංසක ඇය
කෝල බැලුම් හෙලුවා...
ඉරට සඳට නොකියා හොර රහසේ කාලය වියැකෙනවා
නෙත් අදහන්නට බැරි ලෙස රූ සිරි
කෙමෙන් මැකී යනවා
එදා වගේ තාමත් වැට අද්දර නාමල් පූදිනවා
නොකා නොබී දුක් වින්ද අතීතය
යළි මට සිහිවෙනවා...
ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - සුනිල් සරත් පෙරේරා
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
මින්දදයෝ ඇවිදින් අහපන්
රුක් අත්තන මලකින්
ගෙදරට කිව්වා මං
එනවද ඔය මල් දුන්න අරන්
අද හෙට මින්දදයෝ
බක් මී මල් පිපිලා සුවදට
සඳ ගෙට පායනවා
වැවේ නෙළුම් පිරිලා නිල් දිය
දොළේ හිනා වෙනවා
යන එන කල් ඉදලා මං ගැන
බඹරු කතා වෙනවා
නා දළුවල හැපිලා මඳ නල
වැට ළඟ කැරකෙනවා
ගොයමට පිනි වැටිලා මුතු ඉර
එළියට දිලිසෙනවා
යන එන කල් ඉදලා මං ගැන
බඹරු කතා වෙනවා...
ගායනය-නිරෝෂා විරාජිනී
ගී පද - කුමාර ලියනගේ
තනුව - ආනන්ද පෙරේරා
6. සිරී පාදෙ වන්දවන්න හිස ඔලියල් බැදලා
සිරි පාදෙ වන්දවන්න හිස ඔලියල් බැඳලා
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් නැතුවා
කිරි ආහර පූජාවට අලුත් සහල් පුදලා
සිරිමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා...
ඇතෙක් වගේ තනි මංසල බයක් නැතුව යන්නයි
කොතක් වගේ සතර දිගට පෙනෙන්න බැබළෙන්නයි
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි...
සිරී පාදෙ වන්දවන්න...
ගෑනු අපට සංසාරේ බර හෑල්ලු වෙන්නයි
වී අහුලන කුරුළු කොබෙයි පෙරහැර කරවන්නයි
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි...
සිරී පාදෙ වන්දවන්න...
ගායනය - නිරංජලා සරෝජනී
7. මේ ගුරු පාරේ
මේ ගුරු පාරේ මේ දොල අයිනේ
අපේ රහස් ඇත සැඟවීලා
අපේ රහස් ඇත ලියැවීලා
පටු මාවත් වල දූවිලි අතරේ
අපගේ ඉපැරණි පිය සටහන් ඇත
දොල මත දිදුලන පෙණ පිඩු අතරේ
අපේ කතාවේ කෙටි පටුනක් ඇත
මේ ගුරු පාරේ මේ දොල අයිනේ
අපේ රහස් ඇත සැඟවීලා
අපේ රහස් ඇත ලියැවීලා
ඉර හඳ ඇසුවා ඇල දොල දුටුවා
අතිනත් ගෙන අප දෙඩූ කතාබහ
එනමුදු එදවස් සඟවනු හැකිවේ
ඉරට හඳට ඇල දොලට කතා බැහැ
මේ ගුරු පාරේ මේ දොල අයිනේ
අපේ රහස් ඇත සැඟවීලා
අපේ රහස් ඇත ලියැවීලා
ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි
8. අදුරු කුටිය තුල
අඳුරු කුටිය තුල - දොරඟුලු ලාගෙන
ගයන ගීතිකා - යදින යාතිකා
දෙවියන් හට නෑසේ...
ඒ...දෙවියන් හට නෑසේ
පොළව කොටන තැන - පාර තනන තැන
ගිනියම් අව්වේ - මහ වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ...
දෙවියෝ වැඩ ඉන්නේ...
බලන් කඩතුරා හැර දෑසේ..
බලන් කඩතුරා හැර දෑසේ..
සිනිදු සුනැති සළු සිරසින් හැරදා
දූවිලි මඩ වැහි හිරිගත පළදා
දෙවියන් රුව දක්නට හැක්කේ...
ආ...ආ...ආ....ආ...........
අඳුරු කුටිය තුල....//
කුසුම් සඳුන් දුම් සුවඳින් වැලකී
ගතනැඟි දාදිය සුවදින් සැරසී
දෙවියන් හා එක්විය හැක්කේ...
ආ...ආ...ආ....ආ...........
අඳුරු කුටිය තුල....//
ගායනය - ටී. එම්. ජයරත්න
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
පද රචනය - ප්‍රේමදාස ශ්‍රී අලවත්ත
9. පිහිටක් නැති
පිහිටක් නැති සරණක් නැති
සතුටක් ඇති මුහුණක් නැති
මේ සසර දනවුවේ
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා
බුදුහාමුදුරුවනේ //
හබලක් නැති ඔරුවක් ඇති
මිනිසුන් වෙති වෙරළක් ඇති
මේ සසර දනවුවේ
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා
බුදුහාමුදුරුවනේ //
නිවනක් ඇති ගෙදරක් නැති
ගමනක් වෙති වෙනසක් නැති
මේ සසර දනවුවේ
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා
බුදුහාමුදුරුවනේ //
ගායනය - ගුණදාස කපුගේ
පද - රබුක්කන සිද්ධාර්ථ හිමි
සංගීතය - ගුණදාස කපුගේ
10. තුන් සිත දැහැන් ගත්වෙනා
තුන් සිත දැහැන් ගත වෙනා සිතුවිලි සසල කරවනා
පදවැල් අතර ගැයෙන ස්වරයේ සප්ත වර්ණ
සිත ලඟ ගයනව ද ඔයා...
තුන් පැය අතර නිමවෙනා මතකය අතර රැදවෙනා
සිනමා පටයෙ රැදෙන සුන්දර සිහින රැගුම
සිත ලඟ රඟනවද ඔයා...
නෙතගට කඳුල ගෙන දෙනා නරඹන සිතද හඬවනා
දුක්බර ප්‍රේම රැගුම සුන්දර පියවි ලොවක
රගන්න කියන්නට එපා...
තනිකම සිතට කැඳවනා තනිවම සිතින් වැලපෙනා
දුක්බර විරහ ගැයුම සුන්දර පියවි ලොවක
ගයන්න කියන්නට එපා...
තුන් සිත දැහැන් ගත වෙනා...
පෙම්බර වදන් වැල විනා දුක්බර දෙබස් නම් එපා
සිනමා ලොවක මිසක දිවියක සබෑ ලොවක
දුක්බර චරිතයක් එපා...
සුන්දර අදහසක් තියා දුක්බර පදවැලක් ලියා
සත්සර අතර මිසක සුන්දර සැබෑ ලොවක
දුක්බර ගැයුම නම් එපා.
තුන් සිත දැහැන් ගත වෙනා...
ගායනය - කමල් අද්දර ආරච්චි , නීලා වික්‍රමසිංහ
11. දකුණු ලකේ අගනගරේ ගාලු පුරේ සිරී
දකුණු ලකේ අග නගරේ ගාලු පුරෙ සිරී
කෙසේ කියම් දෝ ගාලු සිරී වනම් දෝ //
අත් දිග හැට්ටේ ඇදගත් ගාලු ළන්දුන්නේ
දෝත පුරා රන් වළලු නාද නගන්නේ
මුහුදු සුළන් විදිමින් ඉර බැස යන යාමේ
ගලු පවුර මත කුමරියො වැතිර සිටින්නේ
පනා කපන්නෝ කලුවර කැටයම් කරුවෝ
කලා ශිල්ප දියුනු කරන විස්කම් දරුවො
රේස් තිරික්කලේ නැගී ගාලු තරුණයො
පෙර සිංහල විරු දරුවන් බල පෙන්නන්නේ
ගායනය - චිත්‍රා සෝමපාල
12. වෙහෙරක් වගේ
වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක්...
දෙවොලක් වගේ දුක් ලැබු කෙනෙක්...
කුඹුරක් වගේ බත් දුන් කෙනෙක් වේ නම් ලොවේ...
නුඹයි අපෙ අම්මේ..........
සයුරක් වගේ කිරි දුන් කෙනෙක්...
වෙරලක් වගේ පන දුන් කෙනෙක්...
ඔරුවක් වගේ පන දුන් කෙනෙක්...
වේ නම් ලොවේ... නුඹයි අපෙ අම්මේ..........
කඳුලක් වෙලා දුක් වූ කෙනෙක්...
පියුමක් වෙලා තුටු වූ කෙනෙක්...
ගඟුලක් වෙලා පැන් දුන් කෙනෙක්...
වේ නම් ලොවේ...
නුඹයි අපෙ අම්මේ..........
ගායනය : කරුණාරත්න දිවුල්ගනෙ
සංගීතය - ගුණදාස කපුගේ
පද: පූජ්‍ය රඹුකක්න සිද්ධාර්ථ හිමි
සොමියට වරෙන් පුතා අගුළු දාලා නෑ දොරේ
අහපන් රියල් කතා ගුණෙ අයියගෙ කාමරේ
හිටපන් සයිඩ් එකෙන් වාඩි වෙලා සුමිතුරේ
මස්කට් පැණි බූන්දි තියෙනව මගෙ කාමරේ
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ
පච්ච සිරා ලා එතකොට කොච්චි ඇලාලා
ගුෂ්පි රොබාලා එහි මෙහි සොමිය සොයාලා
සැප විඳලා මෂා වෙලා පීචං වීලා
කැපිල යන්නෙ සක්විති සුව මෙහෙන් වළඳලා
නළුමන්ට්ස් ලා නිලිමන්ට්ස් ලා කැමර කටා ලා
අලි වංශෙං වැඩ පෙන්නන සුපර් මෑන්ස් ලා
බර පොරවල් ෆොරීන් කකුල් එකට වැටීලා
ටූ තව්සන්ඩ් ත්‍රී තව්සන්ඩ් යයි විසිකරලා
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ
ටින්කිරි ටින් එකෙන් නැතිනම් ටොනික් ඩප්පියෙන්
පේස්ටු පේස් එනවා නම් වැඩ අතින් පයින්
ඔය සෙවල කිවල වැක් කෙරුවොත් තෙල් වීදාගමින්
ගල් වැලි කටු බොරු නෑ මගෙ වැඩ රාත්තලෙන්
කොත නං කොත කුරුස වලට මගෙ ළඟ ඉඩ නැත
ඔය කාගෙත් වත ගොත මගෙ ෆයිල් එකේ ඇත
දුකට සැපට මම එන්ටර් මගෙ නෑ බොරු පොත
බ්ලේඩ් වලින් කැපෙන්නෙ නෑ
කෙනෙකුගෙ හොඳ හිත
ගායනය - නිහාල් නෙල්සන්
පද - හේමසිරි හල්පිට
14. සල්ලි මිටි ගණන් අරගෙන එයි වටින් පිටින්
සල්ලි මිටි ගණන් අරගෙන එයි වටින් පිටින්
සල්ලි නෑ මචං මෙතන ආස්කින් හිටින්
පුල්ලි කොල වලින් සෙල්ලං බෑනෙ වැඩ කෙලින්
මල්ලි ඉඳ ගනින් ජෙමා කූට්ටම කටින්
ආසි හේරු පොරෝ බූරු රජ වෙල ඇත්තේ
අද පනස් දෙකේ කොල කුට්ටමෙ ජෙමාගෙ වත්තේ
ආසි හේරු පොරෝ බූරු රජ වෙල ඇත්තේ
අද පනස් දෙකේ කොල කුට්ටමෙ ජෙමාගෙ වත්තේ
බෙට් එක රුපියල් දාහයි තෝමට සීයට විස්සයි
කොයි කාටත් නීතිය ඒකයි
කට් එක දෙන්නෙ එක්කෙනයි රවුමට ඔට්ටු පෝලිමයි
කයිවාරුව වටේ මුර කරයි
බිඩ් එක දෙන්න ට්‍රයි කරයි කොල ටික දෙපැත්තට එලයි
කොයි කාගෙත් පපුව දැන් ගැහෙයි
සෙට් එක හුඟ දෙනෙක් වඳයි සමහරු වටේටම ණයයි
ඔය හයි ෆයි කං එතන බාල්දුයි
ඉල්ලුව කලාබර හත කරුමෙට පෙරළුනේ නැත
ෆුල් සුද්දයි ඉල්ලපු පැත්ත
ඇල්ලුව පොරව හාරත නියමෙට පෙරලිලා ඇත
හරි සන්තෝසයි දිනාපු පැත්ත
දන්නව ගේමෙ වත ගොත හරියට ජෙමා හිතවත
එයා කවදාවත් පැරදිලා නැත
බූරුව කුට්ටමේ පොත තෝමට පරාජය නැත
ඔය ගහන එවුන්ටයි හතේ හත
ගායනය - නිහාල් නෙල්සන්
15. රනින් මාල
රනින් මාල මගේ ඇඹේනියගෙ ගෙලට නෑ
රහට හැදෙන රස මසවුළු ඇගේ කුසට නෑ
කරදිය රැළි උඩින් දමන මග සලකුණු නෑ
අපට කරදිය රැළි උඩින් දමන මග සලකුණු නෑ
ඔරු කඳ ලත වෙනවා මැදැළ හැනැහෙනවා
අඳුරේ පිට වෙනවා යළි උදයේ එනවා //
රළු කරදිය වැල් වෙලා එළොවක සිහිනේ බලා
ඝණ අඳුරේ අප සැමදා වෙලීලා
රනින් මාල මගේ ඇඹේනියගෙ ගෙලට නෑ...
නෙත නිදි වැරුම අපේ දහදිය කඳුළු අපේ
මසුරන් මසුන් අපේ තඹ කාසියට කැපේ //
රළු කරදිය වැල් වෙලා එළොවක සිහිනේ බලා
ඝණ අඳුරේ අප සැමදා වෙලීලා
රනින් මාල මගේ ඇඹේනියගෙ ගෙලට නෑ...
ගායනය, සංගීතය - ග්‍රේෂන් ආනන්ද
ගී පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
16. ඉපදී ලොවේ නවාතැන් පොලේ
සිනහ කඳුළු එනවා... යනවා...
ඉපදී ලොවේ නවාතැන්පලේ
මිනිසා රඟයි රංගනේ...
බවයෙන් බවේ විරාමේ අපේ
කාලේ ටිකයි ජීවිතේ...
සිනහ කඳුළු එනවා.. යනවා...
මේ සීත කතරේ නැවතී ඉන්නා
අම්බලමයි මාවතේ....
මේ පාළු කතරේ ඔබ මා හමු වූ
යා යුතු මග මෙය වේ....
අහගන්න මිතුරේ ලෝකය කරළිය වෙනවා
මායාවේ නළුවො අපි...
භවයෙන් භවේ....
නොනිවන්න මිතුරේ පහනේ ඡායා
කිසිදා මේ අත්වැලේ...
සුදිලේ වී සැමදා නාමේ ඔබගේ
හිරු සේ ආකාසයේ...
ජය ගන්න මතුදා පැරදුම පැරදිය යුතුවේ
මේ ලෝක රඟ මඬලේ...
ගායනය : ග්‍රේෂන් ආනන්ද
පද රචනය : හේමසිරි හල්පිට
සංගීතය : සරත් ද අල්විස්
චිත්‍රපටය : මමයි රජා
අධ්‍යකෂනය : සුනිල් සෝම පීරිස්
තිර ගතවු දිනය : 1989.01.06
රගපෑම් : විජය කුමාරතුංග & සබීතා පෙරේරා & ජීවන් කුමාරතුංග17. සී සී කඩ විසිරිනු සිතිවිලි
සී සීකඩ විසිරුනු සිතිවිලි
දියබුබුලේ නලියන පෙනකැටි වාගේ නැතිවැ
හුදකලාවෙ තනිවී සිටියාම
සිහින ආකරේක වැටුනා වගේ නිමක් නෑ
මෙහොතින් මොහොතට ගෙවනා කාලය
දැනෙවා කාටත් එක විදිහට
ගිනියම් ඉර සඳ සිසිලස
අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද
ගීයකි ලොව සිතුවම් කර
අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද
ඉර බැසයන ගොම්මන් යාමේ
තරු එක එක දිලිසෙන ආකාසේ
ගලා හැලෙන රිද්මේ නැහැවි
ඇදී යන්නෙ ඈතින් ඈතට පාවි... සුලග සේ...
මෙහොතින් මොහොතට.......
ගිනියම් ඉර සඳ සිසිලස
අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද
ගීයකි ලොව සිතුවම් කර
අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද
දියබුබුලේ නලියන පෙනකැටි වාගේ නැතිවැ
හුදකලාවෙ තනිවී සිටියාම
සිහින ආකරේක වැටුනා වගේ නිමක් නෑ
මෙහොතින් මොහොතට ගෙවනා කාලය
දැනෙවා කාටත් එක විදිහට
ගිනියම් ඉර සඳ සිසිලස
අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද
ගීයකි ලොව සිතුවම් කර
අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද
ඉර බැසයන ගොම්මන් යාමේ
තරු එක එක දිලිසෙන ආකාසේ
ගලා හැලෙන රිද්මේ නැහැවි
ඇදී යන්නෙ ඈතින් ඈතට පාවි... සුලග සේ...
මෙහොතින් මොහොතට.......
ගිනියම් ඉර සඳ සිසිලස
අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද
ගීයකි ලොව සිතුවම් කර
අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද
ගායනය : සංගීත් විජේසූරිය ප්රමුඛ වායෝ
පද රචනය : සේනක බටගොඩ
පද රචනය : සේනක බටගොඩ
සංගීතය : සේනක බටගොඩ
උකුලේ ලමැදේ ඉද උණුසුම ලැබු කාලේ..
නැළවිලි ගී වල තාලෙන් නැළවුනු කාලේ..
තාමත් එහෙමයි - මට අමතක නෑ..
තාමත් එහෙමයි - කිසි වෙනසක් නෑ..
යං යං යං යං අපි සැනසිල්ලේ..
යං යං යං යං
යං යං යං යං අපි නැළවිල්ලේ..
යං යං යං යං
දුව පැන ඇවිදල සෙල්ලම් කළ ඒ කාලේ..
ඇල දොල ගංගා වැව්වල පීනපු කාලේ..
තාමත් එහෙමයි - මට අමතක නෑ..
තාමත් එහෙමයි - කිසි වෙනසක් නැ..
යං යං යං යං අපි සැනසිල්ලේ..
යං යං යං යං
යං යං යං යං අපි නැළවිල්ලේ..
යං යං යං යං
අකුරු කරන්නට ගුරු ගෙදරට ගිය කාලේ..
රංචු ගැහිල කවි සිංදු කියපු ඒ කාලේ..
තාමත් එහෙමයි - මට අමතක නෑ..
තාමත් එහෙමයි - කිසි වෙනසක් නෑ..
යං යං යං යං අපි සැනසිල්ලේ..
යං යං යං යං
යං යං යං යං අපි නැළවිල්ලේ..
යං යං යං යං ...///
ගායනය : සංගීත් විජේසූරිය ප්රමුඛ වායෝ
පද රචනය : සේනක බටගොඩ
සංගීතය : සේනක බටගොඩ
ඔබ ගෙන් සමු ගන්නම්…
අඳුරට ඉඩදී අඳුරේ සැඟවී…
ඔබගෙන් වෙන් වී මම යන්නම්…
නිදි නැති යහනේ රෑ යාමේ…
කාන්සියේ ඔබ හිඳිනා වේලේ…
සුළඟේ දැවටී ඔබට හොරෙන්….
මම ඔබ වෙත එන්නම්…
සියුමැලි දෑතින් ඔබ හිස අතගා…
ඔබ නිදි කරවා මම යන්නම්…
අලුයම පිබිදෙන ඔබගේ දෑසේ…
මල් පෙති අග පිනි කඳුළක් රඳවා…
සුසුමක් වාගේ ඉන් පිටවී…
ඔබගෙන් වෙන් වෙන්නම්…
අඳුරට ඉඩදී අඳුරේ සැඟවී…
ඔබගෙන් වෙන් වී මම යන්නම්…
පද රචනය – මහගම සේකර
සංගීතය සහ ගායනය – පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
එහෙනම් යන්න අවසරයි. අඳුරට ඉඩදී අඳුරේ සැඟවී…ඔබගෙන් වෙන් වී මම යන්නම්…
- රන්වන් මකරා -
ගී පද උපුටා ගැනීම් - http://lyricslk.com/
http://geepadura.blogspot.com/
http://sinhalageethaekathuwa.blogspot.com/
http://geemalwessa.blogspot.com/
https://www.facebook.com/sinhalalyrics/
http://www.lyrics.lk/
http://www.sinduano.blogspot.com/
ඉර හඳ පායන ලෝකේ
ආලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
උකුලේ ළමැදේ සමබර උසුලන
ගැමි ලිය යන ගමනේ
මුදු බඳ නැළවෙන සේ
කඳුවැටි ගංගා සාගර එකසේ
පොළොවට සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
වැඩිවන ආශා මැඬලන වේගේ
ජීවන මඟ කැළමේ
ඒකම රසමුසු වේ
මහ වන වදුලේ වන විල් මතුවේ
පියුම් පිපී නැටවේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ - See more at: http://lyricslk.com/lyrics/amaradewa-w-d/1165-ira-handa-paayana-lookee.html#sthash.G7EUGLYC.dpuf
ආලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
උකුලේ ළමැදේ සමබර උසුලන
ගැමි ලිය යන ගමනේ
මුදු බඳ නැළවෙන සේ
කඳුවැටි ගංගා සාගර එකසේ
පොළොවට සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
වැඩිවන ආශා මැඬලන වේගේ
ජීවන මඟ කැළමේ
ඒකම රසමුසු වේ
මහ වන වදුලේ වන විල් මතුවේ
පියුම් පිපී නැටවේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ - See more at: http://lyricslk.com/lyrics/amaradewa-w-d/1165-ira-handa-paayana-lookee.html#sthash.G7EUGLYC.dpuf
ඉර හඳ පායන ලෝකේ
ආලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
උකුලේ ළමැදේ සමබර උසුලන
ගැමි ලිය යන ගමනේ
මුදු බඳ නැළවෙන සේ
කඳුවැටි ගංගා සාගර එකසේ
පොළොවට සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
වැඩිවන ආශා මැඬලන වේගේ
ජීවන මඟ කැළමේ
ඒකම රසමුසු වේ
මහ වන වදුලේ වන විල් මතුවේ
පියුම් පිපී නැටවේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ - See more at: http://lyricslk.com/lyrics/amaradewa-w-d/1165-ira-handa-paayana-lookee.html#sthash.G7EUGLYC.dpuf
ආලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
උකුලේ ළමැදේ සමබර උසුලන
ගැමි ලිය යන ගමනේ
මුදු බඳ නැළවෙන සේ
කඳුවැටි ගංගා සාගර එකසේ
පොළොවට සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ
වැඩිවන ආශා මැඬලන වේගේ
ජීවන මඟ කැළමේ
ඒකම රසමුසු වේ
මහ වන වදුලේ වන විල් මතුවේ
පියුම් පිපී නැටවේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ - See more at: http://lyricslk.com/lyrics/amaradewa-w-d/1165-ira-handa-paayana-lookee.html#sthash.G7EUGLYC.dpuf
'පිහිටක් නැති' අඳුරු කුටිය' තුන් සිත' අහගන්න
ReplyDeleteදවසක් නොව හැමදාමත් මම කැමතියි ඔන්න
වරුවක් ගෙන 'සිරීපාද' ගීය අහන් ඉන්න
හතරක් ගී මා කැමතිම මෙහි ඇත දැනගන්න.....
මාත් කැමතිම හතරක් මේ එකතුවේ තිබීම සතුටක්.
ජයවේවා!!!
මා කැමතිම ගීත අතර පලවෙනි තැන ගන්න
ReplyDeleteකොලොම්තොටේ ගීතය ඔබ දැන ගන්න
ඔබ කැමතිම ගීත හතරේ අතර මැද
මා කැමතිම එව්වා ඇති බව සතුටකි සකි මෙමට
ස්තූතියි !
1දකුණු ලකේ අගනගරේ ගාලු පුරේ
ReplyDelete2සිරීසොමියට වරෙන් පුතා අගුළු දාලා නෑ දොරේ
3සල්ලි මිටි ගණන් අරගෙන එයි වටින් පිටින්
ඔන්න ඔය තුනට මං කැමිතියි
-කපිතන්-
සිංදු වලට ගොඩක් කැමතී.. අමරදේවයන්ගෙ සිංදු වලට කොහොමත් ආසා කරනවා...
ReplyDeleteඔයාගෙ වයසෙ කෙනෙක් මේ වගේ සිංදුවලට කැමති එක ගැන ගොඩක් සතුටුයි මල්ලියෝ...
1, 3, 6, 7 8, 14, 15
ස්තූතියි
Deleteප්‍රසිද්ධියේ දැන්වීමයි !
ප්‍රිය පාඨක හිතවතුනි/ හිතවතියනි,
මකරාගේ පරිඝනකයේ සිදුවූ දෝෂයක් නිසා මකරාට දින නියමයකින් තොරව ඔන්ලයින් ඒමට නොහැක. සිදුවෙන ප්‍රමාද දෝෂයන්ට සමාව භාජනයකට දමා දෙන ලෙස මින් ඉල්ලා සිටිමි. මේ සටහන දැමුවේ වෙනත් පරිඝනකයකිනි. ස්තූතියි.
මෙයට විශ්වාසී,
රන්වන් මකරා.
අඩේ මාත් ලියනව මේ වගේ එකක්
ReplyDeleteස්තූතියි
Deleteප්‍රසිද්ධියේ දැන්වීමයි !
ප්‍රිය පාඨක හිතවතුනි/ හිතවතියනි,
මකරාගේ පරිඝනකයේ සිදුවූ දෝෂයක් නිසා මකරාට දින නියමයකින් තොරව ඔන්ලයින් ඒමට නොහැක. සිදුවෙන ප්‍රමාද දෝෂයන්ට සමාව භාජනයකට දමා දෙන ලෙස මින් ඉල්ලා සිටිමි. මේ සටහන දැමුවේ වෙනත් පරිඝනකයකිනි. ස්තූතියි.
මෙයට විශ්වාසී,
රන්වන් මකරා.
ඔය පැත්තේ හොද ගණිත පන්තියක් තියේනම් අදම යන්න. තුන් සිත දැහැන් ගත්වෙනා and දකුණු ලකේ අගනගරේ ගාලු පුරේ සිරී යන ගීත වල අංක වැරදී..
ReplyDeleteඔව්. ඔව්. උබ කියනකම් හිටියෙ ඉදුවර. :D හරි හරි මම වැරැද්ද හැදුවා
Deleteමාත් ගොඩක් කැමති වගේම ගී පද නොදන දුකින් හිටපු සිංදු ගොඩක් මෙතන තියනවා. තෑන්ක්ස් මකරෝ...
ReplyDelete(මේ තියෙන් මම කැමති ඒවා - අදුරු කුටිය තුල, පිහිටක් නැති, පිහිටක් නැති, සී සී කඩ විසිරිනු සිතිවිලි, අපි සැනසිල්ලේ, ) ඔය ටිකට මම කැමතී :)
ඉදුවර. මොකෝ මලයො කියන්නෙ. ගිනිදැල් එකෙත් සිංදු ටිකක් දාමුද?
Deleteපේන විදිහට මකරා ට මං ඇන්ටි හෝ නැන්දා කෙනෙකි :) එකේ අවුලක් ඇත්තෙම නැත හේතුව අපි දෙන්නගේ සිංදු කැමැත්ත බොහෝ දුරට එකමය
ReplyDeleteහිකිස්. නියමයි. ඉක්කෝතුයි නැන්දෙ මේ පැත්තට ගොඩ උනාට
Deleteවෙල්කම් පුතේ :) :)
Delete