විභාග කවි ( ෆීලින් ඇන්ග්රි )
කවුරු කවුරුත්
හොර කරන
කොපි කරන
විභාගෙ අතරින්
විශ්වයේ
ජීවත්වෙන
චරිතයක්
උත්තරේ
බැරලයට දමයි
හොර කරලා
කුමකටද?
තෑගි හම්බෙනවාද?
කියා මසිතට හැගෙනවා
මෙමට මේ දැන් දැනෙනවා
කොපි කිරීමත්
කලාවක් යැයි
ඔවුන් මට කියනවා
කලාකාමී හිතක්
කිසිදා කොපි කරයි දැයි
කියා මසිතෙන් අහනවා
මගේ සිත දැන් අහනවා
මගේ බ්ලොගියට
දමන්නට මම මෙසේ ගී පද
ලියනවා
මෙමම ගී පද ලියනවා
ඔබ විසින් මගෙ වැරදි
එහෙමත් කියා දුනොත්
වටිනවා... එය වටිනවා...
මෙමට ඒ දෙය වටිනවා...
- රන්වන් මකරා -
කොපිකිරීමත් කලාවක්. ඒ් කලාව හරියට හසුරුවන්න ඔ්න. මම කියන්නේ පේපරේ ගැනමත් ෙනෙම්. API WENA kenekgedeyak copy kalata echcharamawaradak naha. ane manda.. copy kireema waradakmath neme. habai waradak neme kiyannamath baha.
ReplyDeleteහම්මෝ මෙයා දන්න දේවල් බයත් හිතෙනවා.
DeleteThis comment has been removed by the author.
Deleteehema thamay api bro.. :)
Deleteහිතට එකඟව නැගෙන සිතුවිලි අකුරු ටිකකට හැරෙනවා
ReplyDeleteපොතට ගුලිකෙරු එවන් සටහනක් බ්ලොගියෙ නිදහස් කරනවා
තිතට හරි නැත කාගෙ කාගෙත් වැරදි හැම තැන තියෙනවා
හිතට දිරිගෙන ලියනු මකරෝ නුඹට මම සුභ පතනවා........
ජයවේවා!!!
ඔයා එව් ඒ අදහසට පිලිතුරක් මෙහි ලියනවා
Deleteපලමු වශයෙන් අදහසට තුති පුද කරනවා
හැමදාමත් මගේ බ්ලොගියේ ඔබ සක්මන් කරනවා
දුමී ඔබගෙ බොග බලන්නට නාවට සමාවක් මා පතනවා
සමා දෙන්නේ කුමට මකරට වැරැද්දක් කර නොමැතිනම්
Deleteපමා වී හෝ මගේ බ්ලොගියට ආව එක ගැන තුටින් මම්
නිමා නොවනා අකුරුකරනය හමුවෙ ඇති සතුටක තරම්
දමා යන්නට හිතෙන්නෑ බ්ලොග් ලෝකයම මගෙ දිවි තරම්.......
ජයවේවා!!!
මෙමා කල වරද ඔබෙ බ්ලොගියෙ රස නොබැලීමයි ...
Deleteකුමක් හෝ වැඩ රාජකාරියක මා යෙදවී සිටීමයි ...
එය මටත් නිච්චියක් නැත කුමක් හෝ වැඩයක් තමයි ...
මෙවන් ඉක්මන් කොමෙන්ට් දමනා ඔබත් වැඩ්ඩෙක් තමයි ...
ඉක්කෝතුයි ...
(sinhala tying wala podi gataluwak nisa Singlish typekaranawa...)
ReplyDeleteanunge deyak "BALALA" eken adahasak aragen thaman deyak kaloth eka waradakneme. hebei godakaya ekatath kiyakawa "Copy" kiyala.
eg - car ekaka thiyana technology eka (eka wada karana widiya) balala eken adahasak aragen airplane ekak wage haduwata kamak naha..
eth anunge deyak balala ekama kaloth eka coyyak..
eg- car ekaka tech (wada karana widiya) balala ekama copy karala thawathcar ekak hadana eka waradii
(aththa mokadda danna naha. habai mage mathaya ekayy..)
ආ ඒකට කමක් නෑ ඉදුවර.
Deleteහම්මෝ මෙයා මම මෙහෙ නැති වුන ටිකට බාහිර උපාදියක් අරගෙනද කොහෙද? මට හිතෙන්නෙ ඒකත් කොපි කරලා ගන්න ඇත්තේ :D ස්තූතියි ඉදුවර.
he he makara uthumanani.. oya thama mama gana danne naha.. me lagadi upadiyak gaththa. but copy karala neme.. :)
Deletemakaroo me site eke comment walata dala thiyana english fort ekaka pahadili ekak dammoth hoday..
ReplyDeleteewagema meka digatama karagena yanna subapathanawa... jaya wewa!!!
//makaroo me site eke comment walata dala thiyana english fort ekaka pahadili ekak dammoth hoday.. //
Deleteඔන්න ඒක හැදුවා දැන් හොදයිද බලන්න.
ජය බෝලි නාත් ඉදුවර කොලුවෝ !
කොපිය කලාවක්! ආයෙත් අහලා!
ReplyDeleteහ්ම්ම්... ඒ වැඩේ ඒ විදිහට කරන්න ඕනෙ බුද්ධිමත්ව හිතලා නමුත් අපේ පංතියේ උන් කොපි කරන විදිහ දැක්කම හිනා වෙලා බඩයනවා... නාඩියෝ ඉස්කෝතුයි මේ පැත්තෙ ආවට
Deleteඅපේ ගෙදර හිටිය කොපිකැට් කියල පූසෙක්
ReplyDeleteහැක්... හැක්... ස්තූතියි මේ පැත්තෙ ආවට
Deleteකරන්න දෙයක් නෑ බං....
ReplyDeleteවරදක් කළත් සිතකින් නොවේ කියල හිතාගෙන දෙක තුනක් කොප්ප ගැහුවා බං...මම විතරක් නෙවේ....පන්තියේ සෙට් එකම...
අම්මප චිත්ර ෙප්පර් ඒෙක් 1 ෙකාටසයි ෙදමළ ෙප්පෙර් ප්රශ්න කීපයකුයි විතරමයි ගැහුෙව
කොටියෝ ඔබත් චිත්තර බව දැන ගත්ත
Deleteමගෙ හිත පිරුනා ආසාවෙන් එමට
මම නම් කරේ නෑ කොපි කිසිදාක
විරුද්ධයි ඔබගේ ඒ වැඩට
ස්තූතියි !
කරන්න දෙයක් නෑ බං....
ReplyDeleteචිත්ර සහ දෙමළ නං මම කොට කලිසමක් ඇදගෙන ඉස්කෝලෙට ගිහින් ලියන අවසාන වාරය වෙන්න පුලුවන්...ඊට පස්සෙ කවදාවත් ආයෙත් පාසල් ජීවිතයේදි ඒ විෂයන් විබාගයක් ලියන එකක් නෑ...සමහර විට දෙමළ නං පාසල් ජීවිතයෙන් පසු ලියන්න වෙයි...මං දන්නෙ නෑ...ඉතින් අවසාන විබාගෙ නිසා ලකුණු ටිකක් වැඩියෙන් ගන්න එපෑ...අනික පන්තියෙ 1,2,3 එකී නොකී හැම එකාට කොපි කරද්දි ඇග නලියනවා...ඉතින් ඉවසන් ඉන්න බැරි කමට මාත් දෙක තුනක් ගැහුවා...
ප්රසිද්ධියේ දැන්වීමයි !
Deleteප්රිය පාඨක හිතවතුනි/ හිතවතියනි,
මකරාගේ පරිඝනකයේ සිදුවූ දෝෂයක් නිසා මකරාට දින නියමයකින් තොරව ඔන්ලයින් ඒමට නොහැක. සිදුවෙන ප්රමාද දෝෂයන්ට සමාව භාජනයකට දමා දෙන ලෙස මින් ඉල්ලා සිටිමි. මේ සටහන දැමුවේ වෙනත් පරිඝනකයකිනි. ස්තූතියි.
මෙයට විශ්වාසී,
රන්වන් මකරා
අඩේ කොල්ලෝ....මක්කැයි උනේ...හාඩ්වෙයාර් දෝෂයක්ද සොෆ්ට්වෙයාර් දෝෂයක්ද?...සොෆ්ට්වෙයා දෝෂ වලට නං මං බය නෑ...හාඩ්වෙයා දෝෂවලට නං මං බයයි ඕං...
ReplyDeleteහාඩ් වෙයර් සීන් එකක්. දැන් හදාගත්තා. දවසකට පැය බාගයයි ඔන් කරලා තියන්න පුලුවන්. සොෆ්ට් නම් කමක් නෑ. මමත් හාඩ් වෙයාර් කේස් වලට බයයි.........
Delete