රට්‍ටු යන, අපි යන තැන
උදේටත්...
දවල්ටත්...
රෑටත්...
සෙනසුරාදත්...
ඉරිදත්...
සදුදත්...
අගහරුවාදත්...
බදාදත්...
බ්‍රහස්පතින්දත්...
සිකුරාදත්...
සතියෙ තව දවසක් තිබ්බොත් එදාටයි...
නිවාඩු දවසෙත්...
නිවාඩු නැති දවසෙත්...
නිදහස් දවසෙත්...
අලුත් අවුරුදු දවසෙත්...
වෙසක් පෝදා උදයෙත්...
පොසොන් දවසෙත්...
නත්තලටත්...
ගෙදරින් යවන...
යවන නිසා යන...
එකම තැන...
ටියුශන්... ...
නව වසරේ මුල්ම පෝස්‍ටුව මෙසේ පල කරන ලදී.
- රන්වන් මකරා -
ඉතිං ගිණි පිබ පිබ
ReplyDeleteරන්වන් වරල සල සල
හිත යටින් බැන බැන
යමන් පොඩි මකරෝ වදේ කර කර :):)
එහෙමයි කරන්නේ
Deleteනමුත් නෑ වෙන්නේ
වසර නමයක් තිස්සේ
එබදු කරුමය මා ගෙවන්නේ
ජය බෝලී නාත් !
ස්තූතියි
අහෝ අපේ අසරණ රන්වන් මකරා
ReplyDeleteබොහෝ දුකින් වැළපෙයි මොනවද කොඳුරා
සහෝ ඔබට සහයක් වෙන්නට මිතුරා
පොහෝ දිනක මන්තරයක් දෙමි මතුරා.....
ජයවේවා!!!
පොහෝ දිනේ මව මා සමගින්නේ
Deleteසීල රකින්නට ඇදගෙන යන්නේ
සීල රැක්කට පස්සේ
ගෙදර එනකොට ගොම්මනයි වෙන්නේ...
ජය බෝලී නාත් !
පවු කළ මකරො හැමදා ටිවුශන් යනවා,,,,,,,
ReplyDeleteපව් කම් කලත් තාමත් මා බ්ලොගේ ලියනවා.......
Deleteමටත් ඔය සෙතේම තමා බං...
ReplyDeleteහැක. හැක. ස්තූතියි ගොඩ වුනාට
Deleteබැ කියහං
ReplyDeleteබෑ. බෑ. බෑයි කියලා බෑ
Deleteස්තූතියි !
matath..
Deleteපුතේ......අම්මත් එක්ක ගිහින් සෝමලතා සුබසිංහ නෝනගේ විකෘති නාට්‍ය බලන්න. නැත්නම් අම්මාත් එක්ක ඒ නාට්‍යයෙ තියෙනවා ටියුශන්-ටියුශන් කියලා සින්දුවක්, ඒක් අහන්න.
ReplyDeleteහ්ම්ම්... ඉක්කෝතුයි මේ පැත්තෙ ආවට
Deleteටියුශන් කියලා නම් සින්දුවක් හොයාගන්න බැරි වුනා. විභාගේ කියලා සින්දුවක් තිබුණා - https://youtu.be/2pX-Up6HN6E
DeleteThis comment has been removed by the author.
Deleteන්න මේක බලන්න රන්වන්
Deleteටියුෂන් බයෝ
ටියුෂන් පියෝ
කෙමෙස්ට්‍රි ෆිස්ක්ස්,
ජීව විද්‍යා රසයන
විද්‍යා භෞතික විද්‍යා
ගණිත මිනිත ක්‍රම
ඕන එකක් ඇත
අහන්න අපගෙන්
මොනවද ඕනෑ..
ටියුෂන් ටියුෂන්.........
(සෝමලතා සුභසිංහ මහත්මියගේ විකෘති වේදිකා නාට්‍යයෙන්)
matath oya prashnema thiyanawa ban.. mewa *paruwe puwak*
ReplyDeletehikizzz . jaya boli naath !
Deletemona jayada makarooo me clz ekka?? clz sirwa maragena marenna hithanawa.
Deleteඉදහන් මං තොගෙ සර්ට කියන්න
Deleteeee pissu wada karanna epaa yakooo....
Deleteහප්පෙ ඔව් බන් එපා වෙනවා ඒ කාලේ ඔය නිවාඩු දවස් වලටත් පන්ති දැමිල්ල
ReplyDeleteහිකිස්. ඉස්කෝතුයි ආවට
DeleteHi ggreat reading your post
ReplyDelete