හිතට වැදුන පොතක්

වෙලාව- රාත්‍රී 11 පසුවී මිනිත්තු 10යි.
දිනය- 2016.07.05

හ්ම්ම්.. අද දවස වැදගත් වෙන්නෙ මෙය නිසයි එහෙමනම්... වෙන්නැති ඉතින් මම අද මේ කතාව ඔයාලට කියන්න හිතුනා. අද දවල් පුස්තකාලෙන් බැහැර ගත් පොත් අතරේ.. එක් පොතක් මා හිත් ගත්තේය. දහසකුත් වැඩ මද්යයේ අද දහවලම ඒ සදහා වැය කලෙමි. දවල් පැය 3ක්!. ඉගෙනීම් කටයුතු වලට දවස මදිවී හිටියත් කලකින් ගොඩ ගැනීමට බැරි වුන කියවීමේ ආශාවනම් කුඩා පැලෑටිය අද දවාලේ පෙර නොවූ විරූ අයුරෙන් ප්‍රානවත්ව නැගී ආවේය. වටින් ගොඩින් කියනවද නැත්නම් කෙලින්ම කියනවද? එහෙනම් මේ ඒයයි. මම කියවූවේ මෙහි සිංහල අනුවාදනයයි.
ToSirWithLove.jpg
චායාරූපය විකිපීඩියාවෙනි

To sir, With love (ආදරණීය ගුරුතුමනි) 
කතෲ- MR. Ricardo Braithwaite
පරිවර්තක- සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන මහතා
ප්‍රකාශනය- සරසවි ප්‍රකාශකයෝ

මෙහි කතාව "සම්පූර්ණයෙන්ම නොවූවත්" මට හැගෙන පරිදි ස්වයං චරිතාපදානයක් වැනිය. නැගෙනහිර බ්‍රිතාන්‍යයේ පාසලක ඉගැන්වීමට එන කලු ජාතික ගුරුවරයෙකුට මුහුන දීමට සිදුවෙන දේවල් මෙම පොතෙන් දක්වා ඇත.  
https://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/38/ERBraithwaite.jpg/220px-ERBraithwaite.jpg
රිකාඩෝ බ්‍රේක්වේට් මහතා
 

















වැදගත් සබැදි - විකිපීඩියාව                                                                                                                                චිත්‍රපටය
 මෙම පොත පාදක කරගෙන නිර්මාණය වූ මෙම චිත්‍රපටයේ අධ්‍යක්ශක වරයා වුයේ James Clavell මහතාය.
To Sir, with Love
To-sir-with-love-movie-poster-1967.jpg
UK theatrical release poster
Directed by James Clavell
Produced by James Clavell
Written by James Clavell
Based on To Sir, With Love
1959 novel
by E. R. Braithwaite
Starring Sidney Poitier
Music by Ron Grainer
Cinematography Paul Beeson
Edited by Peter Thornton
Production
company
Distributed by Columbia Pictures
Release dates
  • 14 June 1967 (US)
  • 29 October 1967 (UK)
Running time
105 min
Country United Kingdom
Language English
Budget $640,000
Box office $42,432,803[1]

 චිත්‍රපටයේ අවසන් මිනිත්තු කිහිපය

 
 සම්පූර්ණ චිත්‍රපටය

 
එහෙනම් මට යන්න අවසර තව බ්ලොග් ලිපියකින් ඔයාල හමු වෙන්නම්. මම ඔයාලගේ රන්වන් මකරා


Comments

  1. ela bro...potha nan kiyawala ne...film eka nan balala thiye...patta...

    ReplyDelete
    Replies
    1. thanx mama meka digatama karagena yannam mama film eka balala naa ayiye

      Delete

Post a Comment

කොමෙන්ට් එකක් නොදැම්ම කියලා අහිතක් නෑ හිතේ ... එහෙම කියලා කොමෙන්ට් නොදායන්න එපා. ඇති හැකි පමණින් උපකාර කරන්න.