ඔබට සතු‍ටුයිද දැන්?

පහුගිය කාලෙ ගොඩක් කරදර උනා කිව්වොත් මන් නිවැරදියි. ඉස්සෙල්ලම මට ඩෙන්ගු හැදුනානේ ඒගැන රසකතාවක් මන් පස්සෙ කියන්නම් කො.
dengi fever සඳහා පින්තුර ප්‍රතිඵල

ඊට පස්සෙ ඉතින් මගේ ලැප්ටොප් රාජයා කැඩුනා නෙවි කැඩිල්ලක්. හාඩ් එකක් අලුතින්ම දැම්ම කියහන්කො.
hard disk සඳහා පින්තුර ප්‍රතිඵල
win 7 vs win 8.1 සඳහා පින්තුර ප්‍රතිඵල
ලැප් එක කැඩෙන්න කලින් තිබ්බෙ 7 වෙනි ජනේලෙ ගෙනත් බැලින්නම් දැන් තියෙන්නෙ 8වෙනි ජනේලෙට පොඩ්ඩක් එහා 8.1 ජනේලෙ අනේ මන්දා. මට නිකන් කරකෝල අත්තැරියා වගේ උනා. මාත් හණමිටිකාරයා වගේ 7ම එල්ලිලා හිටියට ඊට එහා යන්න කිසිම ආසාවක් තිබ්බෙ නෑ. ඇත්තමයි කියන්නෙ.



මට කාලෙකින් ඔන්ලයින් එන්න බැරි උනාට ගොඩක් අය එක එක කතා කියලා තිබ්බා හැමෝටම ඔන්න කියනවා මන් ආයි ආව කියලා.

ගොඩකාලෙකින් අද උදේම ඔන්ලයින් ආපු වෙලේ මම මටම කියාගත්තෙ "ඔබට සතු‍ටුයිද දැන්" කියලා

ප.ලි. - මට අද දැන ගන්න ලැබුනෙ ඉදුවර මල්ලි බ්ලොග් තරගයක් පවත්වනවා කියලා. ජය වේවා මල්ලි වැඩේ කරගෙන යන්න ඔයා මටත් ආරාදනා කලා නේද? මෙතනින් ගිහින් ඔයාලත් අපේ ඉදුවර මල්ලියගෙ වැඩේට හවුල් වෙන්න.

- මකරා -

Comments

  1. තෑන්ක්ස් මගේ වැඩේ ගැන කිව්වට...

    ReplyDelete
    Replies
    1. කියන් නැතුව බෑනෙ ඉතිම්.

      Delete
    2. iduwara malli????...iduwarage wayasa kiyada?

      Delete
    3. ඕ.. එයා මට කියන්නේ මල්ලි කියලා විහිළුවට...

      Delete
    4. ඉදුවරට තාම 12යි. 7 වසරෙ ඉන්නෙ.

      Delete

Post a Comment

කොමෙන්ට් එකක් නොදැම්ම කියලා අහිතක් නෑ හිතේ ... එහෙම කියලා කොමෙන්ට් නොදායන්න එපා. ඇති හැකි පමණින් උපකාර කරන්න.