පර්වානාගේ චාරිකාව


Book Cover for Parvana (The Breadwinner) පර්වානා වූ කලී ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ජීවත් වූ එකොලොස් හැවරිදි දැරියකි. ඇයගේ පියා ඉතිහාස ගුරුවරයෙකි. ඔවුන් ජීවත් වූයේ මහල් නිවාසයකය.  පර්වානාගේ පියා උසස් අධ්‍යාපනය ලැබීමේ වරදට අත් අඩංගුවට ගනු ලැබයි. 
 
එමනිසා පර්වානා පිරිමි ලමයෙක් මෙන් වෙස් වලාගෙන ‍රැකියාවක නිරතවිය. ඇයගේ මව, සොහොයුරිය හා සොහොයුරන් දෙදෙනා පිට පලාතකට යයි. පර්වානා සහ පියා ඔවුන් සොයා යන ගමන ඇරබීයි. එහෙත් අතර මගදී පර්වානාගේ පියා මියයයි. එහෙත් පර්වානා දිගටම ගමන යයි.
 අතරමගදී ඇයට මිතුරන් හමුවේ. අසීෆ්, හසන් හා ලයිලා ඒ මා පෙර කියූ මිතුරන්ය. කෙසේ වෙතත් පර්වානා අවසානයේ සිය මව ඇතුලු පවුලේ අය සොයා ගනී.

 මෙය වූ කලී පොත් ත්‍රිත්වයකි. The Bread Winner, Parvana's Journey, Mud City එම පොත්ය. සිංහල පරිවර්තන අනුපිලිවලින් පහත නම් වලින් ඇත. 

1. දිරි දැරිය 
2. පර්වාන 
3. ලැවැන්ඩරී

පරිවර්තනය - දිලීප ජයකොඩි .
කතෲ -  Deborah Ellis 
Deborah Ellis.jpg
Deborah Ellis 



deborah ellis සඳහා පින්තුර ප්‍රතිඵල
පර්වානා



deborah ellis සඳහා පින්තුර ප්‍රතිඵල
දිරි දැරිය

deborah ellis සඳහා පින්තුර ප්‍රතිඵල
ලැවැන්ඩරී

Comments

  1. එල එල බ්‍රෝ..
    මමනම් වැඩිය පොත් කියනවන්නේ නෑ.. :(

    ReplyDelete
  2. මෙය මතක් වූ දිනක සටහනක් තබමි, වසර පහහක් ඉක්මව ගොසිනි, දිනය 2021 අගොස්තු 16 සදුදාවයි, ඇෆ්ගනිස්තානය නැවතත් බිදවැටී ඇත. පර්වානා එක් කල මතක තවම බිද වැටී නැත, අතීතකාමය මා මෙහි සටහන තබන්නටයැයි කිව් නිසා තබා යමි, අනාගත පසිඳු දිනක නැවත ඒවි.

    - රන්වන් මකරා

    ReplyDelete
    Replies
    1. මේ කුඩා සටහන මා ලොකු පොස්ටුවකටම ගෙන ගියේය. ලිංකුව තබමි.

      https://ranwanmakara.blogspot.com/2021/08/blog-post.html

      Delete

Post a Comment

කොමෙන්ට් එකක් නොදැම්ම කියලා අහිතක් නෑ හිතේ ... එහෙම කියලා කොමෙන්ට් නොදායන්න එපා. ඇති හැකි පමණින් උපකාර කරන්න.