බිහිසුණු නිම්නයට සවාරියක්


බිහිසුණු නිම්නයකට ගියා කිව්වම බය හිතෙන්නැති. :D අදුර ගත්තද මන්දා මෙව්වා ෂර්ලොක් හෝම්ස්ගෙ එව්වා නැන්දා,

හම්මේ ඩවස් දෙකක්ම බිහිසුනු නිම්නෙ අතරමං වෙලා ඉදලා අද තමා ලංකාව පැත්තෙ ආවෙ. මම මේ පෝස්‍ටුව පස්සෙ ලියනවා කියලා කල් දාන්න හිටියත් එහෙම උනොත් මේ වැඩේ කවදාවත් වෙන්නෙ නැති බව සහතිකෙන්ම කියන්න පුලුවන්. මම මේ පෝස්ට් එක ලියන්නෙ මගේම පසු ප්‍රයෝජනේට. බිහිසුනු නිම්නය ගැන පොඩි සාරාංශයක් දැන්ම යතුරු ලියනය කරන්න කැමතියි.


මෙම කතාවේ මුලින්ම හෝම්ස්ට රහස් පණිවිඩයක් ලැබේ. මිනී මැරුම පිලිබද. නමුත් එහි මිනී මැරුමක් සිදුවන්නේ නැත.

වැදගත් නම් -  


  • ඩග්ලස්, 
  • බර්ල්ස්ටන් මංදිරය, 
  • සිසිල් ජේම්ස් බාකර්,
  • සේවක ඒම්ස්, 
  • ජැක් මැක්මඩෝ, 
  • ෂාෆ්ටර්, 
  • එටී ෂාෆ්ටර්, 
  • ටෙඩ් බෝල්ඩ්වින්, 
  • ජෝන් මැක්ගින්ට්, 
  • 29 - චිකාගෝ, 
  • නිදහස් චින්තකයන්ගේ සංගමය, 
  • බර්ඩි එඩ්වඩ්ස්, 
  • 341 - වර්මිසාව ( නිම්න ) 
  • මොරියාටි
අනාගතේ මෙවන් පොතක් මා කියවූවා යැයි දැන ගැනීමට මේ කරුණු ඇතැයි සිතමි.










පසු සටහන - 

අද මගේ ජීවන කතා බ්ලොග් අඩවිය ( ඔව් ඔව් මේක තමා ) මුලු පි‍ටු පෙරලුම් 1000 පැන්නා. ස්තූතියි හැමෝටම. ඉඩ තියෙන වෙලාවක ගොඩවෙන්න කියලා ආරාධනා කලා ඕං.


                                                                    - මකරා

Comments

  1. math oka kiyawala tiyanawa...sherlock holmesge pattama story ekak tama oka...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. මේක කියවලා ඉවර උනාම පොඩි ශොක් එකකුත් එනවා. එහෙම නේද අයියේ?

      Delete

Post a Comment

කොමෙන්ට් එකක් නොදැම්ම කියලා අහිතක් නෑ හිතේ ... එහෙම කියලා කොමෙන්ට් නොදායන්න එපා. ඇති හැකි පමණින් උපකාර කරන්න.