ක්‍රේන්ද්‍රික ඛන්ඩ

රවුමක් වටේ
ඇත විහිදී
කරුණාකර
කරදල කරන්නෙපා
පුන්චි අපේ හිතට
රවුමට රවුමට
කරත්ත රෝදය
වගේ ඇදී
යන්න ගියා
මැකිලා

ප්ලීස් අනේ
ඛණ්ඩ මචෝ
කරදර කරන්නෙපා
දහය වසරෙ
ගණිත පොතේ
මුලින්ම ඇවිදින්
කරදර කරන්නෙපා

මිණුම් පොතේ
මුල් පි‍ටු ටික
දියකර හරින්නෙපා
පෛතගරස් ප්ලීස්
ඔයා මේ පැත්තේ
එන්න එපා.

පෛත මචෝ
ඇවිත් ගිහින්
මැරුම් කන්න
එපා 

පෛතගරස් ඔයා
ඇවිත් මග හැර
යන්න එපා ගමේ
ලමෝ සියළු දෙනා
බලා ඉදී
ඔබ එනතුරු.

ගණන් පංතියේ ඔට්‍ටුවකට ලියවූ කවියකි. මට ඕනෑම මාතෘකාවක් ගැන ලිවීමට හැකි යැයි කියා මිතුරන් දෙන ඕනෑම මාතෘකාවකට මට ලිවීමට සිදුවිණ. මගේ හොදම මිත්තරයා සසිත් පාඩමේ අපිට ඔපාම කරපු මාත්තුරු කාව වෙන මෙය කීවේය. ඔට්‍ටුව දිනීමටත් ඕනෑ නිසා මගේ සාම්ප්‍රදායක සම්ප්‍රදායෙන් මිදී. ඉන්ගිරීසියත් භාවිතා කළෙමි. එහෙනම් කට්ටිය කියමු බලන්න මාත්තුරුකාවක් ඕනෙ එකක් ගැන ලියනවා. මාත්තුරුකාවෙ උපරිම දිග වචන දෙකකි.

- රන්වන් මකරා -

Comments

  1. mail ekata yanna bari nisa mehema comment eka danawa.

    pariganaka ithihasaya
    network
    bloging
    facebook
    my real name (dan liyannama one)

    ReplyDelete
  2. දෙකක් රේඛා ඡේදනයකර කෝණ සැදුමුත් හරි හරී
    බරක් මැනලා අංශකේ ගති කියා දෙන්නටනම් බැරී
    දිගක් පලළක් නොතේරුනු තැන ජීවිතේ ජයගනු බැරී
    හෙටක් දිනුමට සරළ ගණිතය ඉගෙනගත්තොත් නුඹ හරී....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දිග පලලට මැනලා
      ගණන් එපා වීලා
      දුමියා හොදට මැනලා
      මෙතන ඇවිත් කියලා

      - ජා මා කාලා -

      Delete
  3. කේන්ද්‍රික ඛණ්ඩ ගේමක් නෑ බං... අන්තිමට 10 පොතේ ලේසිම ටිකට එන පාඩමක් තමයි...

    ReplyDelete
    Replies
    1. ඒවුණාට ලේසියැ කියන්න හොද නෑ නොවැ...

      - ජෑ මා කාලී -

      Delete
    2. ඔය වෘත්ත පාඩමේ තියන නම් ටික මතක තියාගන්න හෙන ගේමක් දෙන්න ඕනේ..

      Delete
    3. අපි උබලයි අලුත් සිලබස් එක ගැන දන්නෙ නෑ.. බම් කොටියයි මමයි පරණ සිලබස්

      - ජේ මා -

      Delete
  4. පයිතගරස් ලා අපිත් දකින්නැති ගණන් හදන්නැති ඒ කාලේ,
    කැම්පස් යන්නට ලකුණක් මදි ඇති ඒකයි තවමත් ඉස්කෝලේ...

    ReplyDelete

Post a Comment

කොමෙන්ට් එකක් නොදැම්ම කියලා අහිතක් නෑ හිතේ ... එහෙම කියලා කොමෙන්ට් නොදායන්න එපා. ඇති හැකි පමණින් උපකාර කරන්න.