රාත්‍රී අහසේ දීප්තිමත්ම තරු 10
1. සිරියස්
2. කැනෝපස්

3. රීජෙල් කැන්ටාරුස්
ඇල්පා සෙන්චෝරි ලෙසද හදුන්වනු ලබයි. රාත්‍රී අහසේ තෙවන දීප්තිමත්ම තාරකාව වේ. එමෙන්ම පෘතුවියට තෙවන ආසන්නම තාරකාව වේ. ආලෝක වර්ෂ 4.3ක් පමණ ඈතින් පිහිටා ඇත. පෘතුවියට දෙවන ලගම තාරකාව වූ කලී පෘතුවියේ ප්‍රමාණයක යම්තරමක සමාන කමක් දක්වන ප්‍රොක්සිමා සෙන්චෝරි නම් වූ කුඩා තාරකාවය. ප්‍රොක්සිමා සෙන්චෝරි සහ මෙම ඇල්ෆා සෙන්චෝරි යනු සෙන්ටෝරස් නම් වූ තාරකා රාශියේ තරු වේ. පෘතුවියට ලගම තාරකාව කුමක්ද? පුලුවන් නම් කියාපල්ලා. සුවර් බොලාට බෑ.
4. ආ(ර්)ක්ටරස් ( Arcturus )
5. වෙගා
සමහරුන් පවසන ආකාරයට හිරුගෙන් පසුව අහසේ ඇති වැදගත්ම තාරකාව වේ. දීප්තිමත් නිල් පැහැති ආලෝකයක් විහිදුවයි. ආක්ටෝරස්, සිරියස්, හැරුනු විට අපේ හිරුගේ අසල්වාසියෙකි. හිරුගෙන් ආලෝක වර්ෂ 26ක් පමණ දුරකින් පිහිටා ඇත. සුපිරි නිල් යෝධයෙකි.


ගවේෂණාත්මක ලිපි වටිනවා මකරෝ. එහෙම කියලා කවිය ගැන අඩු තක්සේරු කරන්නත් බෑ. කොහොම වුණත් තීරණය ගන්න ඕනේ තමන්මයි. 'තරිඳුගේ ළෝකය' වගේම මිතිලගේ 'වාසිතය'ත් ආසාවෙන් බලන බ්ලොග් දෙකක්නේ.
ReplyDeleteමේ ලිපියත් අපූරුයි.
ජයවේවා!!!
ඉස්කෝතුයි, ජය වේ! කවදත් ඉතින් දුමීනෙ මගෙ ෆස්ට් කොමෙන්ට් එක දාන්නෙ. (හිනා මූණ)
Deleteමටත් තියෙනවා මකරෝ අදහසක්, ඕනේ නම් ගවේශනාත්මක ලිපි විතරක් නෙවෙයි විචාරයක් උනත් කවියෙන් ලියන්න. මකරා කොහොමත් ලියන ඒවා රන්වන් තමයි :)
Deleteනියමයි. ඒ අදහසත් සුපිරි. ඔයාටත් ඉස්කෝතුයි! ජය වේ !
Deleteelama.. me dawaswala tikak bc wage neda..
ReplyDeleteඅඩෝව් ! ඉදුරවයා, ඉක්කෝතුයි ඕයි අක්මාවෙන්ම. උබත් ඉතින් බ්ලොගක් පටන් ගනින්කෝ. ඔය ටෙක් බ්ලොග් හරි යන්නෙ නෑ බ්‍රෝ.
Deleteනියමයි¡
ReplyDeleteඇනෝ සිරවටම ඔයා කවුද? ඉස්කෝතුයි කවුරු වුනත්, ජය බෝලී නාත්!
DeleteS.I.
Deleteතෑන්ක්ස් බ්‍රෝ. ඉස්කෝතුයි !
Deleteහොඳ දරුවෙක්.....ලියපන් කොල්ලෝ අපි කියවනවා.
ReplyDeleteඉක්කෝතුයි මාමේ, ජය වේ! ඔයගෙ බ්ලොග් එක වෝඩ් ප්‍රෙස් නේද? මට ඔය වෝඩ්ප්රෙස් බ්ලොග් නම් එච්චර අල්ලන්නෙ නෑ. ජය බෝලී නාත්!
Deleteපාර පාර මකරෝ...දිගටම ලියපාන්...
ReplyDeleteඉස්කෝතුයි, කොටි අයියේ. ජය බෝලී නාත් ~ ! ~
Deleteකවිත් ලියහන් මේවත් ලියහන්
ReplyDeleteඉස්කෝතුයි රොමා --
Delete