හිනා මල් - Laughing Flowers



හැමදා
ඔවුන් 
නෙළන 
විට

නෙලුවා 
මම
මලක් 
පරවී
යන්නට 
මත්තෙන්

ඉතින් 
දවස
හිනාවෙයන්
අරන් 
මගෙන් 
හිනා
මලක්

ඉක්කෝලෙ වැඩත් එක්ක කොහොමයැ මේවා ලියන්නෙ.... මීට විපතටපත් සිසුවෙක්.... :)

- රන්වන් මකරා -

Comments

  1. පද්‍ය නිර්මාණ කියන්නේ මොනවද කියල සොයා බලා ඉගෙන ගත්තොත් ඔබට දිගු ගමනක් යන්ඩ පුළුවනි.නැතිනම් කව් ගී පද ලේබලය අයින් කරන්න .

    ReplyDelete
    Replies
    1. හරි මං බලන්නම්.... ඔබට ස්තූතියි ඇනෝ සහෝදරයා

      - ජෑ මා -

      Delete
  2. Replies
    1. වැට වැට වැට වැට වැට වැට වැට වැට වැට වැට වැට වැට වැට

      - ජෑ මා කාලී -

      Delete
  3. ela

    තවත් සින්ඩියක් http://sithuwilisatahan.com

    ReplyDelete
  4. නොලියා ඉන්න අප්ෆා. මීට විපතට පත් කියවන්නේක්...😂😂

    ReplyDelete
  5. මොනවද කොල්ලෝ ඔය නෙලන මල්??? :)
    ගොඩක් ඉස්කෝලේ වැඩ වගේ.. වැඩිය ඔන්ලයින් දැක්කෙත් නෑ.. වැඩිය පෝස්ට් ලියවිලා තිබ්බෙත් නැ.
    10 කියන්නේ ඉතින් වැඩ වැඩි වසරක්නේ.. :(
    ලබන අවුරුද්දේ තවත් වැඩ‍.. ඕලේවැල් නේ.

    -මීට (ලාවට වගේ) විපතට පත් 9 වසරේ කොල්ලෙක්.. ;)

    ReplyDelete
  6. ඔය වයසට මල් නෙලීම නම් හොඳ වැඩක් නෙමෙයි.

    ReplyDelete
  7. මකරා ඉතින් ඉස්කෝලේ වැඩ කරගන්න අතරේ හෙමිහිට කවියක් දෙකකුත් ලියන්න!

    ReplyDelete
  8. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete

Post a Comment

කොමෙන්ට් එකක් නොදැම්ම කියලා අහිතක් නෑ හිතේ ... එහෙම කියලා කොමෙන්ට් නොදායන්න එපා. ඇති හැකි පමණින් උපකාර කරන්න.