සුබ පැතුම් !!

සුදෝ සුදු හිම වැටුනෙ නැති වුනාට
පිනි වැටේ හැම රෑකම
පින්නේ තෙමී තෙමී අද රෑට
ඔන්න සුබ පැතුවා මං ඔබට
මෙලි කිස්මස් පොම් ලන්වන් මකලා ටු ඕල් බොගර්ස්
හැමෝම සුබ පතලා
මට තාම බැරි වුනා
පුලුවන් වුන වෙලාවේ....
සුබ පැතුවා දයාඹර බ්ලොග් හිතවතුන්ට
පුරුදු පරිදි බ්ලොගේ දැලි අගුරු කල මම
- රන්වන් මකරා -
පින්න වැටී රැය සීතල වුණාවේ
ReplyDeleteවෙන්න සතුටු දිනයක් ළංවුණාවේ
ගින්න නොදී මකරා සැනසුනාවේ
මෙන්න පැතුම් නත්තල සුභ වුණාවේ........
ජයවේවා!!!
වැඩ වැඩි නිසා
Deleteපමා වුනා සොරි
දුමී ඉස්කෝතුයි
අදහසට ගොඩක්
ජය බෝලී නාත්!
උඹටත් සුභ මෙව්වා එකක් වෙව්වා
ReplyDeleteඉක්කෝතුයි !
Deleteහිම නම් අඩු නැතුව තිබුනා
ReplyDeleteනත්තලත් නොදැනීම ගෙවුනා
ළඟ එන නව වසර
ඔබටත් ජයම වේවා!
එසේම වේවා... ජය බෝලී නාත්
Deleteනියමයි මකරෝ...
ReplyDeleteඉක්කෝතුයි !
Deleteජයෙන් ජය වේවා!!!!!!!!
ReplyDeleteජය බෝලී නාත්
Deletesame to you makara..w
ReplyDelete