සුබ පැතුම් !!

christmas tree gif image


සුදෝ සුදු හිම වැ‍ටුනෙ නැති වුනාට
පිනි වැටේ හැම රෑකම
පින්නේ තෙමී තෙමී අද රෑට
ඔන්න සුබ පැතුවා මං ඔබට

මෙලි කිස්මස් පොම් ලන්වන් මකලා ‍ටු ඕල් බොගර්ස් 

 
හැමෝම සුබ පතලා
මට තාම බැරි වුනා
පුලුවන් වුන වෙලාවේ....
සුබ පැතුවා දයාඹර බ්ලොග් හිතවතුන්ට

පුරුදු පරිදි බ්ලොගේ දැලි අගුරු කල මම 
                                                   
   
- රන්වන් මකරා -

Comments

  1. පින්න වැටී රැය සීතල වුණාවේ
    වෙන්න සතුටු දිනයක් ළංවුණාවේ
    ගින්න නොදී මකරා සැනසුනාවේ
    මෙන්න පැතුම් නත්තල සුභ වුණාවේ........

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. වැඩ වැඩි නිසා
      පමා වුනා සොරි
      දුමී ඉස්කෝතුයි
      අදහසට ගොඩක්

      ජය බෝලී නාත්!

      Delete
  2. උඹටත් සුභ මෙව්වා එකක් වෙව්වා

    ReplyDelete
  3. හිම නම් අඩු නැතුව තිබුනා
    නත්තලත් නොදැනීම ගෙවුනා
    ළඟ එන නව වසර
    ඔබටත් ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා... ජය බෝලී නාත්

      Delete
  4. ජයෙන් ජය වේවා!!!!!!!!

    ReplyDelete

Post a Comment

කොමෙන්ට් එකක් නොදැම්ම කියලා අහිතක් නෑ හිතේ ... එහෙම කියලා කොමෙන්ට් නොදායන්න එපා. ඇති හැකි පමණින් උපකාර කරන්න.