සමුගැනීම
වසරකට ආසන්න කාලයක්...
ඔබ සමග සිටියත්...
යන්න කාලය උදාවී ඇත.....
හිතාදර බ්ලොග් කරුවනි....
මෙතෙක් කාලයක් මා සමග
සිටි ඔබට
ස්තූතියි....
මම යනවා.....
ඔබට ජය බෝලී නාත්....
මකරා ආයෙත් එන්න නැතිවේවි...
- රන්වන් මකරා -
ඉදිරියටත් කියවන්න.... >>>>>
- පසු සටහන -
අද අප්රියෙල් පලවෙනිදා කියා නොදැන.. මෙය කියවූ බ්ලොග් කරුවන්ට ජය බෝලී නාත්...
මකරා කොහෙවත් යන්නෙ නෑ . හැක හැක
- ජය බෝලී නාත්.... බය වුන අය ජිනේ දිනේ -
- රන්වන් මකරා -
අඩෝ...සිරාවටම මාත් ඇන්දුනා බං...හොද වෙලාවට ඉතිරිය කියවන්න බට්න් එක දැක්කෙ...නැත්තං ෆේස්බුක් එකෙන් උඹට යන්න එපා කියල පණිවිඩත් එවනව...එල එල...
ReplyDeleteඒක තමා මම රිදිරියටත් කියවන්න කියලා ලොකුවට දැම්මෙ....
Delete- ජය බෝලී නාත් -
මෙහෙමත් දවස්වල නිදහසෙ බොරු කීවත්
ReplyDeleteඔහොමත් හොඳදැ හිත් රිදවන්නට තාමත්
රිදුනත් මගේ හද මෙය කියවා තාමත්
ඇන්නත් උඹට මදි නොවැ ටොකු දහ දාහත්.....
මේල් එකක් එව්වා. අන්කෙත් ඇති.
ජයවේවා!!!
මකරා වගේ මම ඉදගෙන බොරු කියමී
Deleteඅන් අයගේ හිත රිදවන්නට නොසිතමී
ඔබේ හිත රිදුනනම් සමාව අයදිමී
ටොකු ඇන්නොතින් දුමියෝ මම අඩමී
ජය බෝලී නාත්....
දුමී තාම ඔයාගෙ ඊය ආවෙ නෑ...
හැපි බර්ත් ඩේ වේවා !
ReplyDeleteකාටද? ඔයාටද? ....
Delete- ජය බෝලී නාත් සෑම මාමේ -
"මෙතෙක් කාලයක් ඔබ සමග
ReplyDeleteසිටි මාහට ස්තූතියි
මම යනවා...."
ජය බෝලී ජය නාත් මකරා...
සුබ උපන්දිනයක් වේවා!
එඩි අයියෙ ඔවානම්.......
Delete- ජය බෝලී නාත් -
අද තමයි මේ පැත්තට ආවෙ.. ආව ගමන් යනවා කියලනෙ තියෙන්නෙ.. අද ඉතින් අප්රියෙල් එක නෙ..
ReplyDeleteධනු අයියේ පරණ පොස්ට් ටික කියෙව්වනම්
Delete- ජය බෝලී නාත් -
හේ හේ..
ReplyDeleteමාත් ටිකක් ඇන්දුනා...
මකර අධිරාජ්යයාට සුභ උපන්දිනයක් වේවා...
අඩෝ තෝ උඩ කොමෙන්ට් කරන අය කොපි කරනව නේද???
Delete- ජය බෝලී නාත් -
මොකද්ද???
Deleteඅද තුන් වෙනිදා
ReplyDeleteජය බොලේ නාත්
එලම....
Delete- ජය බෝලී නාත් -
හැපි බර්ත් ඩේ බන්
ReplyDelete