සමුගැනීම



වසරකට ආසන්න කාලයක්...
ඔබ සමග සිටියත්...
යන්න කාලය උදාවී ඇත.....
හිතාදර බ්ලොග් කරුවනි....

මෙතෙක් කාලයක් මා සමග 
සිටි ඔබට
ස්තූතියි.... 
මම යනවා.....

ඔබට ජය බෝලී නාත්....
මකරා ආයෙත් එන්න නැතිවේවි...


- රන්වන් මකරා -

ඉදිරියටත් කියවන්න.... >>>>>


- පසු සටහන -

අද අප්‍රියෙල් පලවෙනිදා කියා නොදැන.. මෙය කියවූ බ්ලොග් කරුවන්ට ජය බෝලී නාත්... 

මකරා කොහෙවත් යන්නෙ නෑ . හැක හැක

- ජය බෝලී නාත්.... බය වුන අය ජිනේ දිනේ -


- රන්වන් මකරා -  

Comments

  1. අඩෝ...සිරාවටම මාත් ඇන්දුනා බං...හොද වෙලාවට ඉතිරිය කියවන්න බට්න් එක දැක්කෙ...නැත්තං ෆේස්බුක් එකෙන් උඹට යන්න එපා කියල පණිවිඩත් එවනව...එල එල...

    ReplyDelete
    Replies
    1. ඒක තමා මම රිදිරියටත් කියවන්න කියලා ලොකුවට දැම්මෙ....

      - ජය බෝලී නාත් -

      Delete
  2. මෙහෙමත් දවස්වල නිදහසෙ බොරු කීවත්
    ඔහොමත් හොඳදැ හිත් රිදවන්නට තාමත්
    රිදුනත් මගේ හද මෙය කියවා තාමත්
    ඇන්නත් උඹට මදි නොවැ ටොකු දහ දාහත්.....

    මේල් එකක් එව්වා. අන්කෙත් ඇති.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මකරා වගේ මම ඉදගෙන බොරු කියමී
      අන් අයගේ හිත රිදවන්නට නොසිතමී
      ඔබේ හිත රිදුනනම් සමාව අයදිමී
      ටොකු ඇන්නොතින් දුමියෝ මම අඩමී

      ජය බෝලී නාත්....

      දුමී තාම ඔයාගෙ ඊය ආවෙ නෑ...

      Delete
  3. හැපි බර්ත් ඩේ වේවා !

    ReplyDelete
    Replies
    1. කාටද? ඔයාටද? ....

      - ජය බෝලී නාත් සෑම මාමේ -

      Delete
  4. "මෙතෙක් කාලයක් ඔබ සමග
    සිටි මාහට ස්තූතියි
    මම යනවා...."

    ජය බෝලී ජය නාත් මකරා...
    සුබ උපන්දිනයක් වේවා!

    ReplyDelete
    Replies
    1. එඩි අයියෙ ඔවානම්.......

      - ජය බෝලී නාත් -

      Delete
  5. අද තමයි මේ පැත්තට ආවෙ.. ආව ගමන් යනවා කියලනෙ තියෙන්නෙ.. අද ඉතින් අප්‍රියෙල් එක නෙ..

    ReplyDelete
    Replies
    1. ධනු අයියේ පරණ පොස්ට් ටික කියෙව්වනම්

      - ජය බෝලී නාත් -

      Delete
  6. හේ හේ..
    මාත් ටිකක් ඇන්දුනා...

    මකර අධිරාජ්‍යයාට සුභ උපන්දිනයක් වේවා...

    ReplyDelete
    Replies
    1. අඩෝ ‍තෝ උඩ කොමෙන්ට් කරන අය කොපි කරනව නේද???

      - ජය බෝලී නාත් -

      Delete
  7. අද තුන් වෙනිදා
    ජය බොලේ නාත්

    ReplyDelete
  8. හැපි බර්ත් ඩේ බන්

    ReplyDelete

Post a Comment

කොමෙන්ට් එකක් නොදැම්ම කියලා අහිතක් නෑ හිතේ ... එහෙම කියලා කොමෙන්ට් නොදායන්න එපා. ඇති හැකි පමණින් උපකාර කරන්න.