ජය බෝලී නාත් !


උදා වූ හිරු
බැස යන්නෙ හවස් යාමෙට...
කිමද ඔබ දුකින් සද...
හෙට අලුත් ඉරක් පායයි
ලොවම එලිය කර...

ඉතින්...

උදාවූ දාසය...
ගෙවිලා ගියත් අද දින
කිමද ඔබ දුකින් සද...
හෙට අලුත් දාහත උදා වෙයි
ලොවම සිහිල් කර...

උදාවෙන්නට වෙර දරන දාහතට සුබ පැතුම්! දයාඹර බ්ලොගර්වරුන්ට ජය බෝලී නාත් !

Comments

  1. ලස්සන කවිටිකක් මකරෝ.

    ඉතින් හිනැහෙනු සඳ...
    හිතේ දුක් තැවුල් බිඳ
    අලුත් වසරක පැතුම් දල්වගෙන
    ඉතින් හිනැහෙනු සඳ

    යහපත් ආකල්ප පිරි 2017 සුභ වේවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මගේ සැම ලිපියෙම
      පළමු අදහස දමන
      දුමී ඔබටත් උඩ
      පැතුව මම හැපි නිව් ඉයර්

      ජය බෝලී නාත් !

      ඉස්කෝතුයි !

      Delete
  2. උදා වන නව වසර ඔබටත්, සියලු රට වැසියන්ටත් සුභ නව වසරක්ම වේවා...

    ReplyDelete
    Replies
    1. ඉස්කෝතුයි !

      ජය බෝලී නාත් !

      Delete
  3. මම ඔබට දුක ප්‍රකාශ කරමි. මන්දයත් මාගේද,ඔබේද ආයුෂ වසරකින් අඩු වූ බැවිනි. විහිළුවක් කරන ලදී. ඔබට සුභම සුභ නව වසරක් වේවා. මම කිව්වට වැඩක් නැහැ. දැන් හොඳට ඇහැරිලා පලවෙන්දා උදේම පස්ස පැත්තට ඉර පායනකල් නිදාගනින්කෝ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... උත්තර ඩෙන්න පරක්කු වුණා

      Delete
  4. සුබ නව වසරක් වේවා ඔබටත්, පවුලේ සියලු දෙනාටමත්.

    ReplyDelete
  5. ගෙවිලා ගියා දහ සය
    කිමද ඔබ දුකින් සද...
    අලුත් දාහත උදා උනා
    පිස්සු හැදෙන සඳ ...

    Happy New Year to you Dragon!

    ReplyDelete
    Replies
    1. හිකි හිකි ජය බෝලී නාත්

      Same to you Tracker !

      Delete
  6. මට මකරා හොයාගන්නට ප්‍රමාද විය.. ඉතිං 17 ලබලා ඉවරය... ඉතිං ලැබූ 17 ට පතන්නේ ඔබට ජය..!!

    අද 27 එත් අළුත් පොස්ට් නැත

    ReplyDelete
    Replies
    1. හරි. හරි. මං ලගදිම එකක් දාන්නම්. රවුටරේ ඩේට ඉවර උනා ඒකයි පරක්කු

      Delete

Post a Comment

කොමෙන්ට් එකක් නොදැම්ම කියලා අහිතක් නෑ හිතේ ... එහෙම කියලා කොමෙන්ට් නොදායන්න එපා. ඇති හැකි පමණින් උපකාර කරන්න.