Skip to main content
ජය බෝලී නාත් !
උදා වූ හිරු
බැස යන්නෙ හවස් යාමෙට...
කිමද ඔබ දුකින් සද...
හෙට අලුත් ඉරක් පායයි
ලොවම එලිය කර...
ඉතින්...
උදාවූ දාසය...
ගෙවිලා ගියත් අද දින
කිමද ඔබ දුකින් සද...
හෙට අලුත් දාහත උදා වෙයි
ලොවම සිහිල් කර...
උදාවෙන්නට වෙර දරන දාහතට සුබ පැතුම්! දයාඹර බ්ලොගර්වරුන්ට ජය බෝලී නාත් !
ලස්සන කවිටිකක් මකරෝ.
ReplyDeleteඉතින් හිනැහෙනු සඳ...
හිතේ දුක් තැවුල් බිඳ
අලුත් වසරක පැතුම් දල්වගෙන
ඉතින් හිනැහෙනු සඳ
යහපත් ආකල්ප පිරි 2017 සුභ වේවා.
ජයවේවා!!!
මගේ සැම ලිපියෙම
Deleteපළමු අදහස දමන
දුමී ඔබටත් උඩ
පැතුව මම හැපි නිව් ඉයර්
ජය බෝලී නාත් !
ඉස්කෝතුයි !
උදා වන නව වසර ඔබටත්, සියලු රට වැසියන්ටත් සුභ නව වසරක්ම වේවා...
ReplyDeleteඉස්කෝතුයි !
Deleteජය බෝලී නාත් !
මම ඔබට දුක ප්රකාශ කරමි. මන්දයත් මාගේද,ඔබේද ආයුෂ වසරකින් අඩු වූ බැවිනි. විහිළුවක් කරන ලදී. ඔබට සුභම සුභ නව වසරක් වේවා. මම කිව්වට වැඩක් නැහැ. දැන් හොඳට ඇහැරිලා පලවෙන්දා උදේම පස්ස පැත්තට ඉර පායනකල් නිදාගනින්කෝ.
ReplyDeleteහ්ම්ම්... උත්තර ඩෙන්න පරක්කු වුණා
Deleteසුබ නව වසරක් වේවා ඔබටත්, පවුලේ සියලු දෙනාටමත්.
ReplyDeleteහා...
Deleteඉස්කෝතුයි
සුභ නව වසරක් මකරෝ !!!
ReplyDeleteඉස්කෝතුයි
Deleteගෙවිලා ගියා දහ සය
ReplyDeleteකිමද ඔබ දුකින් සද...
අලුත් දාහත උදා උනා
පිස්සු හැදෙන සඳ ...
Happy New Year to you Dragon!
හිකි හිකි ජය බෝලී නාත්
DeleteSame to you Tracker !
same to you makaroo.
ReplyDeleteThanks you bro !
Deleteමට මකරා හොයාගන්නට ප්රමාද විය.. ඉතිං 17 ලබලා ඉවරය... ඉතිං ලැබූ 17 ට පතන්නේ ඔබට ජය..!!
ReplyDeleteඅද 27 එත් අළුත් පොස්ට් නැත
හරි. හරි. මං ලගදිම එකක් දාන්නම්. රවුටරේ ඩේට ඉවර උනා ඒකයි පරක්කු
Delete