දිසාපාමොක්
වෙනත් ඉටි පන්දම් එකිනෙක දැල්වීමට නිවි නිවී දැල්වෙයි එගිනි දැල්වී බලා හිදිනා විටදි ඔහුගේ තිරේ අවසන් වී නිමෙයි සියුම් දුම් රොටු හිමින් හිමිහිට ඉහලට නගියි අහෝ! ඔහුගේ මලගමයි'යැයි දැවෙන ඉටි පන්දම් හඩයි - රන්වන් මකරා -








