කච්චිවත්තද? ගංගාරාමෙද?
මා කුඩා කාලයේ සිටම අප ප්‍රදේශයේ ප්‍රධාන විහාරස්ථාන තුනක් පිහිටා ඇත. ඒවා මෙසේ නම් කරමු.
1. ගංගාරාම මහා විහාරය
2. කච්චිවත්ත පුරාණ විහාරය ( දීපදුත්තමාරාමය - මෙම නම භාවිතයේ නොමැත. )
3. මහගොඩ පන්සල ( ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරය )
මෙම විහාරස්ථාන දෙකම තුනම එක ලග පිහිටා ඇත. කෙසේ වෙතත් මකරා කුඩාම කාලයේදී වැඩි වශයෙන් යොමු වූවේ කච්චිවත්ත විහාරය දෙසටය. එයට හේතුව වන්නට ඇත්තේ එකට මකරා රැදී සිටියේ මව් පාර්ශවයේ මහ ගෙදරය. එය වැඩි වශයෙන් කච්චිවත්තට ලංව පිහිටා තිබෙන නිසා එසේ වන්නට ඇත.
කෙසේ වෙතත් එකල කච්චිවත්ත සාමාන්‍ය පුරාණ විහාරයක්ම විය. පුරාණ ගැමි පෙණුම ඉවත්ව ගොස් තිබුනේ නැත. එහෙත් දැන් තත්වය වෙනස් වී ඇත වසර 10ක් පමණ ගතවී තිබේ. සුනාමිය බොහෝ දෑ වෙනස් කොට හමාරය. කච්චිවත්ත දැන් විශාල බැතිමතුන් පිරිසක් පොදි කකා රැස්වෙන තැනක් බවට පත් වී තිබේ.
මකරා අද (24/12/17) කච්චිවත්ත විහාරයට ගොඩ වූයේ වසරකට පසුවය. ඇතුලුවන තැනම කාර්යාලයකි. පෙරසිටම මෙහි පැවති දේවාල මූලික සංස්කෘතිය නිසා දැන් ඇතුල් වන විට පූජාවක් නම් කාර්යාලයට මුදල් ගෙවා රිසිට් පතක් ලබා ගත යුතුය.
පළතුරු වට්ටිය දෙයියා ඉදිරි පිටින් තැබිය යුත්තේ රිසිට් පතද සමගය. නැත්නම් දෙයියා පූජාව පිළිගන්නේ නැත. එවැනි වෙනස් වීම් මෙහි බොහෝමය. හැම තැනම දේවාල ය.
ඇතුල්වන විටම ප්‍රධාන බුද්ධ මන්දිරයේ දෙපැත්තේ ඉන්නේ කතරගම සහ විශ්ණු දෙවිවරුය. සැරියුත්, මහ මුගලන් දෙනම නොවේ. හින්දු සංකෘතිය මූලික කතරගම දෙයියාය. අනේ සාදු ! උපාසක අම්මලා බිම පෙරලි පෙරලා වදින්නේ බුදු පිළිමයට නොවේ. දෙපැත්තේ දේවාල දෙකේ ඉන්නා දෙයියන්ටය. පිංවතුනි සාදු කාරයක් දෙන්න.
බුදු මැදුරේ දෝංකාර දෙමින් පවතින්නේ සැදැහැතියන් ගේ වන්දනා ගාථා හඩ නොවේ. කපුවා මග හඩින් බෙරිහන් දී උගුර කඩාගෙන ගාන කඩා ගැනීමට ගන්නා උත්සහයයි. නැවතත් සාදු කාරයක්. සාදු! සාදු! සාදු!
එහෙත් ගංගාරමය දේවාල මූලික සංස්කෘතියක් කිසිවිට ප්‍රදර්ශණය නොකරයි. ඒ නිසා ගංගාරමයට එතරම් පොදි කකා රැස්වෙන සෙනගක් නොමැත. අසල ප්‍රදේශයේ පිරිස එකතුවී පොඩියට පිංකමක් සංවිධානය කල ගනී. සෑම පොහොයකටම සිල් සමාදන්වෙයි.
දහම් පාසල පවත්වාගෙන යයි. මෙහි පෙර සදහන් කළ පුරාණ විහාරයට වඩා ඉතිහාසයක් ඇතත් කිසි විටෙක එය කියා කෑ ගැසීමට නොයයි. සෞම්‍ය පරිසරක පිහිටා තිබේ. ගංගාවකින් සහ කුඩා ඇළ පහරකින් වටවූ සෞම්‍ය නිස්කලංක පරිසරයකි.
එය සැබැවින්ම අර්ධ ද්වීපයකි. කෙතරම් මිහිරක්ද, ගොඩබිමට සම්භන්ද අනෙක් කොටසින් කිසිදු ගමනා ගමනයක් සිදු නොවෙයි. ඒ කොටසෛන් ගමන් කිරීමට නොහැක හේලීස් ආයතනයේ තාප්පයෙන් ඒ ප්‍රදේශය අවසන් වෙයි. පන්සලට පිවිසිය හැක්කේ කුඩා පාළමකිනි. අවශ්‍යනම් බෝට්‍ටුවෙන්ද පැමිණිය හැකිය.
මෙය කොතරම් සෞම්‍ය පරිසරයක්ද? ගැමි මිහිර යහමි දැණෙන්නට අවැසිනම්, මුහුදු බඩ පරිසරක පැරණි ධීවර ගම්මානයක තවමත් ගෝලීයකරණය නොවුණු මෙතරම් අලංකාර දූපතක පන්සලක් මේ කටුක, ගොඩනැගිලි පිරි ගාලු නගර සීමාවේ දැක ගත හැකිනම් එය ගංගාරාමය පමණක් යැයි කිව හැක.
ලබන වසරේ දහම් පාසල අරබා මෙහි යාමට ආසාවෙන් බලා හිදිමි.
(සැලකිය යුතුයි - මෙය කිසිදු බෞද්ධ සිද්ධස්ථානයක් හෙලා දැකීමට සිදු කරණ ලද ප්‍රකාශයක් නොවේ. කොටසක් පමණක් අල්වාගෙන අදහස් පළ නොකරන්න. මෙලොව වසර 14ක් ගත කොට ඇති කොලු ගැටයෙකුට තම ගමේ වෙනස් වීම ගැන තමාට හිතෙන ආකාරයි. තවම ඔහු වයස 14ක කොලු ගැට්ටෙක්ය මේ මට දැනෙන "අපේ ගම" යි."ගම් පෙරලියයි'' )
වසරේ අවසන් පෝස්‍ටුවයි "හැපි නිව් ඉයර් ගයිස්" ජය මහ කාලී ජිනේ දිනේ - සරුප නයි වෙන කතා මේ වසරේවත් එපා කියලා පතමු.
රූපය මත ක්ලික් කරන්න. |
1. ගංගාරාම මහා විහාරය
2. කච්චිවත්ත පුරාණ විහාරය ( දීපදුත්තමාරාමය - මෙම නම භාවිතයේ නොමැත. )
3. මහගොඩ පන්සල ( ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරය )
මෙම විහාරස්ථාන දෙකම තුනම එක ලග පිහිටා ඇත. කෙසේ වෙතත් මකරා කුඩාම කාලයේදී වැඩි වශයෙන් යොමු වූවේ කච්චිවත්ත විහාරය දෙසටය. එයට හේතුව වන්නට ඇත්තේ එකට මකරා රැදී සිටියේ මව් පාර්ශවයේ මහ ගෙදරය. එය වැඩි වශයෙන් කච්චිවත්තට ලංව පිහිටා තිබෙන නිසා එසේ වන්නට ඇත.
කෙසේ වෙතත් එකල කච්චිවත්ත සාමාන්‍ය පුරාණ විහාරයක්ම විය. පුරාණ ගැමි පෙණුම ඉවත්ව ගොස් තිබුනේ නැත. එහෙත් දැන් තත්වය වෙනස් වී ඇත වසර 10ක් පමණ ගතවී තිබේ. සුනාමිය බොහෝ දෑ වෙනස් කොට හමාරය. කච්චිවත්ත දැන් විශාල බැතිමතුන් පිරිසක් පොදි කකා රැස්වෙන තැනක් බවට පත් වී තිබේ.
මකරා අද (24/12/17) කච්චිවත්ත විහාරයට ගොඩ වූයේ වසරකට පසුවය. ඇතුලුවන තැනම කාර්යාලයකි. පෙරසිටම මෙහි පැවති දේවාල මූලික සංස්කෘතිය නිසා දැන් ඇතුල් වන විට පූජාවක් නම් කාර්යාලයට මුදල් ගෙවා රිසිට් පතක් ලබා ගත යුතුය.
පළතුරු වට්ටිය දෙයියා ඉදිරි පිටින් තැබිය යුත්තේ රිසිට් පතද සමගය. නැත්නම් දෙයියා පූජාව පිළිගන්නේ නැත. එවැනි වෙනස් වීම් මෙහි බොහෝමය. හැම තැනම දේවාල ය.
ඇතුල්වන විටම ප්‍රධාන බුද්ධ මන්දිරයේ දෙපැත්තේ ඉන්නේ කතරගම සහ විශ්ණු දෙවිවරුය. සැරියුත්, මහ මුගලන් දෙනම නොවේ. හින්දු සංකෘතිය මූලික කතරගම දෙයියාය. අනේ සාදු ! උපාසක අම්මලා බිම පෙරලි පෙරලා වදින්නේ බුදු පිළිමයට නොවේ. දෙපැත්තේ දේවාල දෙකේ ඉන්නා දෙයියන්ටය. පිංවතුනි සාදු කාරයක් දෙන්න.
බුදු මැදුරේ දෝංකාර දෙමින් පවතින්නේ සැදැහැතියන් ගේ වන්දනා ගාථා හඩ නොවේ. කපුවා මග හඩින් බෙරිහන් දී උගුර කඩාගෙන ගාන කඩා ගැනීමට ගන්නා උත්සහයයි. නැවතත් සාදු කාරයක්. සාදු! සාදු! සාදු!
එහෙත් ගංගාරමය දේවාල මූලික සංස්කෘතියක් කිසිවිට ප්‍රදර්ශණය නොකරයි. ඒ නිසා ගංගාරමයට එතරම් පොදි කකා රැස්වෙන සෙනගක් නොමැත. අසල ප්‍රදේශයේ පිරිස එකතුවී පොඩියට පිංකමක් සංවිධානය කල ගනී. සෑම පොහොයකටම සිල් සමාදන්වෙයි.
කුඩා ඇළ පෙනෙන්නේ නැත . මම එය ඇන්දෙමි - රූපය මත ක්ලික් කරන්න. |
එය සැබැවින්ම අර්ධ ද්වීපයකි. කෙතරම් මිහිරක්ද, ගොඩබිමට සම්භන්ද අනෙක් කොටසින් කිසිදු ගමනා ගමනයක් සිදු නොවෙයි. ඒ කොටසෛන් ගමන් කිරීමට නොහැක හේලීස් ආයතනයේ තාප්පයෙන් ඒ ප්‍රදේශය අවසන් වෙයි. පන්සලට පිවිසිය හැක්කේ කුඩා පාළමකිනි. අවශ්‍යනම් බෝට්‍ටුවෙන්ද පැමිණිය හැකිය.
මෙය කොතරම් සෞම්‍ය පරිසරයක්ද? ගැමි මිහිර යහමි දැණෙන්නට අවැසිනම්, මුහුදු බඩ පරිසරක පැරණි ධීවර ගම්මානයක තවමත් ගෝලීයකරණය නොවුණු මෙතරම් අලංකාර දූපතක පන්සලක් මේ කටුක, ගොඩනැගිලි පිරි ගාලු නගර සීමාවේ දැක ගත හැකිනම් එය ගංගාරාමය පමණක් යැයි කිව හැක.
ලබන වසරේ දහම් පාසල අරබා මෙහි යාමට ආසාවෙන් බලා හිදිමි.
(සැලකිය යුතුයි - මෙය කිසිදු බෞද්ධ සිද්ධස්ථානයක් හෙලා දැකීමට සිදු කරණ ලද ප්‍රකාශයක් නොවේ. කොටසක් පමණක් අල්වාගෙන අදහස් පළ නොකරන්න. මෙලොව වසර 14ක් ගත කොට ඇති කොලු ගැටයෙකුට තම ගමේ වෙනස් වීම ගැන තමාට හිතෙන ආකාරයි. තවම ඔහු වයස 14ක කොලු ගැට්ටෙක්ය මේ මට දැනෙන "අපේ ගම" යි."ගම් පෙරලියයි'' )
වසරේ අවසන් පෝස්‍ටුවයි "හැපි නිව් ඉයර් ගයිස්" ජය මහ කාලී ජිනේ දිනේ - සරුප නයි වෙන කතා මේ වසරේවත් එපා කියලා පතමු.
ela bro..
ReplyDeletelassana gamakne..
apeth oya wage..
hama thanama wage kuburu thiyanawa..
mn dawasaka ennamkoo ohe..
Happy New Year..:)
elama kollo
Deleteenawanam kiyala waren ;)
Happy new year RED BIRD>>>>>
- je ma kali -
අන්තිම පෝස්ට් එකලු. එහෙනම් සුභ නව වසරක් වේවා මකරෝ... ඒක නොකියා බෑනේ.
ReplyDeleteහුඟක් පන්සල් දැන් බිස්නස් වෙලා.. විශේෂයෙන්ම ලොකුයි කියන පන්සල්.. ගොඩනැගිලි, පිලිම, වෙනත් කොන්ක්‍රීට් සැරසිලි පිරිලා.. කෘත්‍රීම ලස්සනක් තියෙන්නේ.. ඉස්සර පන්සල් වල තිබ්බ ගාම්භිර බව දැන් නෑ... අපේ පන්සලේත් දැන් අවුරුද්දක් දෙකක ඉඳලා ටියුෂන් පටනරන්. සල්ලි තමා අපේ හාමුදුරුවන්ටත් ඕනා. දානත් නැතුව නෙවෙයි.. ගිහි ජීවිතයේ දිත් කරන්නේ පොදි බැඳ ගන්න එක... ඒත් සමහර පොඩි පන්සල් වලට දාන නැතුව ඒ හාමුදුරු වරු උයාගෙන වලඳනවා.. මං ආස වැඩිය සෙනඟ නැති පාන්සලකට යන්න.. එත්කොට හිතට සහනයක්
එකෙන්ම හැපි නිව් යියර් අරූ
Deleteඑකලත් පොදි බැද
මෙකලත් පොදි බැද
මෙතුවක් කල් බැද
හිතුවත් ගම් බද
- ජෑ මා කාලී -
++++
ReplyDeleteමෙන්න ඉතිහාස කාරයා වැටක් ගහලා ගිහිල්ලා
Delete- ජෑ මා -
ගාස්තු ගෙවන්නේ නැතුව කවුරුවත් වැඩ කරන්නේ නැත.
ReplyDeleteඒකනේ
Delete- ජෑ මා -
මකර් මල්ලි සෑර් ,
ReplyDeleteඑතකොට කිරිගරුඬ ප්‍රතිමා තියෙන පන්සල මහගොඩ පන්සලද?
සිංගප්පුරුව, මැලේසියාව පැත්තේ හිටපු කට්ටියක් යටගිය දවස ඒ පන්සලේ ලොකු දායකයෝ වෙලා සිටියා.
ලබන්නාවූ නව වසර 'හැපි නිව් ඉයර් ගයිස් එකක්ම වේවා!'
ඔව් ට්‍රක්ටර් තමුන්නාන්සෙ අපේ පැත්තෙත් හයර් ඇවිත් තියෙද?
Delete- හැපි ජෑ මා අවුරුදු -
වැඩිහරියක් පන්සල් දැන් මේන්ටේන් කරන්නෙ දේවාල වලින් තමයි. ඕව ඉතිං දෙයියොම බලාගන්න ඕන.
ReplyDeleteදෙවි පිහිටයි
Delete- හැපි ජෑ මා අවුරුදු -
පන්සල් නම් යන්න හිතෙන්නේ නැති තරම්.හාමුදුරුවරු බන අවසානේ නොකිය වරප්‍රසාද ආධාර ඉල්ලනවා.
ReplyDelete